ස්වයං වින්ධනය ඉවරයි🤭

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    cropped-hands-of-person-washing-laundry-in-bucket-royalty-free-image-1590773691.jpg
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජෙට් එක නිකන් දීලාද ටුවර් එක ගිහින් එන්න? අන්න යාලුවෝ.. අපිට කොහෙද ශාන්ත එහෙම චාන්ස්.. මෑණික් මලු දෙන මුදලාලිලා, ජෙට් දෙන බිස්නස්කාරයෝ හෑමෝටම එහෙම යාලුවෝ ලෑබෙන්නේ නෑ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ජෙට් එක නිකන් දීලාද ටුවර් එක ගිහින් එන්න? අන්න යාලුවෝ.. අපිට කොහෙද ශාන්ත එහෙම චාන්ස්.. මෑණික් මලු දෙන මුදලාලිලා, ජෙට් දෙන බිස්නස්කාරයෝ හෑමෝටම එහෙම යාලුවෝ ලෑබෙන්නේ නෑ
    Rajapaksha's following JVP method it seems.

    #KarmaIsABitch
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අපරාදෙ අපි වැරදියටනෙ හිතන් උන්නෙ මෙච්චර දවස්...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෙපි + ගුපි මඩ බලකා ප්‍රධානීන්ගෙන් හදිසි නිවේදනයක් :-
    අපගේ කුලී වහලුනි මින්පසු ගෙවන්නේ අවම වශයෙන් පැය 24 වත්
    අල්ලාගෙන සිටිය හැකි නිර්මානාත්මක කතාන්තර වලට පමනි 🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    පවු යකෝ අර හදුන් හෙට්ටියා. කෑම එකක් ශර්ට් එකක් පිනට ගත්තා කියලා මැරේන්න හැදුවා...​

    ඔය හදුනාලා ආශ්‍රය කරන්නේ ඒ ලෙවල් එකේම හිගන යාලුවෝ.. අපේ රජ පවුලට වගේ මෙහෙම පෝසත් යාලුවෝ ලෑබෙන්නේ නෑ සීනී වලින් චුට්ටක් ගහනවා වගේ, නෑනෝ යුරියා ගේනවා වගේ පොඩි චාන්ස් යාලුවන්ට දුන්නේ නෑත්නම්..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ජෙට් එක නිකන් දීලාද ටුවර් එක ගිහින් එන්න? අන්න යාලුවෝ.. අපිට කොහෙද ශාන්ත එහෙම චාන්ස්.. මෑණික් මලු දෙන මුදලාලිලා, ජෙට් දෙන බිස්නස්කාරයෝ හෑමෝටම එහෙම යාලුවෝ ලෑබෙන්නේ නෑ
    එච්චර උදව්වක් කරපු යාලුවගෙ නම අමතක කරපු එක නම් කැරි වැඩේ මොනවා උනත් ... @N A K A M U R A
     
    • Haha
    Reactions: malakadss

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මං අහලා තියනවා කතාවක් ලොකු තොණ්ඩමන් (මැරුණ තොණ්ඩමන්ගෙ සීයා) ඉන්න කාලෙ දැනටත් වැඩිය සෑහෙන අන්ත දිළිඳුකමෙන් පෙළෙන වත්තට එනවලු. ලොකු වාහනේකින් ඇවිල්ලා බැහැලා, වටින ඇඳුම් ඇඳලා, වටින ඔරලෝසු එහෙම දාලා, ලොකු උත්සවයක් එහෙම ලෑස්ති කරලා පිරිවරත් එක්ක එනවලු.
    දවසක් මේක දැකපු තොණ්ඩමන්ගෙ හිතවතෙක් ඇහුවලු,
    හරියට වේලක්වත් කන්න නැතුව අන්ත දුප්පත්කමක ඉන්න ගමන්, ව.....හල්ලු වගේ වැඩකරලා ඔබතුමාලගෙ පක්ෂෙ අරමුදල්වලට ලක්ෂ ගණන් සල්ලි දෙන මේ මිනිස්සු ළඟට ඔය විදිහට රජෙක් වගේ එන එක හරිද. ඒ මිනිස්සුන්ට මොකක් හිතෙනවා ඇද්ද ?" කියලා
    එතකොට අරයා කිව්වලු,
    ඒ කතාව වැරදියි. මේ මිනිස්සු කැමති එයාලගෙ නායකයා රජෙක් වගේ ඉන්නවට. අපේ ලොක්කා මෙහෙමයි, එයාලගෙ වාහනේ මෙහෙමයි, ආවෙ මෙහෙමයි කියලා රොටි දෙකක් හතරට කඩලා ගෙදර හතර දෙනා කුප්පි ලාම්පු එළියෙන් කන ගමන් හරි ආඩම්බරෙන් කතාවෙන්නෙ. අපි ඉන්න විදිහ දිහා බලලා ඒ මිනිස්සු සන්තෝස වෙනවා. ඔහොම නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වගේ ආවොත් එහෙම සතේකට ගණං ගන්නැ. මෙහෙම ආවම දෙවියන්ට වගේ සලකලා ජීවිතේ වුණත් දෙනවා කියලා.
    ලංකාවට සර්වජන ඡන්ද බලේ, එහෙම නැත්තං නියෝජන ප්‍රජාතන්ත්‍රවාදෙ ලැබෙන්නෙ රටේ ජනතාව ඉල්ලලා නෙමෙයි. ජනතාවට එහෙම අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. රාජාණ්ඩුව නැතිවීමේ වේදනාවෙන් හිටියෙ.
    ඒ රාජාණ්ඩුව නැතිවීමේ හිස්කම තාමත් රට ඇතුලෙ තියනවා.
    ඉතින් රජපෞලෙ ප්‍රයිවට් ජෙට් ,මාලිගා, විදේස සංචාර, බේබිලා ගන්න ආතල්, වගේ ඔය දේවල් ගැන කියද්දි ඒවා ඩිෆෙන්ඩ් කරන්න අමාරුම ගොම්ම්ම්ම්බ්බ දේවල් හින්දා කටවහන් හිටියට හරි, ඒකනෙ ඒකනෙ වගේ එකක් කියලා ෂේප් වුණාට බහුතරයක හිත ඇතුලෙ දුවන්නෙ අර රජෙක් නැති හිස්කම.
    විලිලැජ්ජ හින්දා මූනිච්ඡාවට බලන්නකෝ ජෙට්ටෙක කියලා බනින ගමං ඔලුව ඇතුලෙ දුවන්නෙ හොරකං කළත් රට බේරගත්තනෙ, රජ පෞලෙ ඉපදුනානං අපිත් ඕමනෙ, සල්ලි නැති හිඟන්නො බේබිලා සැප ගන්නවට ඉරිසියයි, කාගෙවත් සතුටට ඉරිසියා කරම්න හොම්ද නෑ.. ඒ මිනිස්සුන්ගෙ පින, පෙර ආත්මෙ දීපුවා තමෛ ඔය, අම්මෝ බලන්නකො හමේ පාට, වාසනාව තමයි නැත්තං කොහොමද රජෙක් වෙන්නෙ, ඔය කිව්වට ඒකි එහෙම නෑ බං, මොනාවුණත් අපි ජීවත්වෙනවනෙ, රටෛ ජාතියයි ආගමයි රැකිලනෙ, ඉම්හි ඉම්හි වගේ ඒවා.
    ඒක හින්දා ඕවා පෙන්නලා මිනිස්සු හැදෙනවා කියලා සන්තෝස හිතෙනවනං ඒ වෙලාවෙ කංකුං ටිකක්වත් හිටවහන්.

    -- Chamal Akalanka Polwaththage ()
     
    • Haha
    • Like
    Reactions: shenat and xVOLDYx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ජෙපි + ගුපි මඩ බලකා ප්‍රධානීන්ගෙන් හදිසි නිවේදනයක් :-
    අපගේ කුලී වහලුනි මින්පසු ගෙවන්නේ අවම වශයෙන් පැය 24 වත්
    අල්ලාගෙන සිටිය හැකි නිර්මානාත්මක කතාන්තර වලට පමනි 🤭

    උබලට එහේම කරනවද බන්. අපිටනම් අවුලක් නෑ හොදට ගෙවනවා. අපි ගැන්බෑන්ග් වෙන පොන්නයේක් හොයනවා උබලට පඩිත් කපන එකේ වරෙන් අපේ පැත්තට. උබ තමා හරියටම හරි යන්නේ. :lol: :lol::lol:

     
    • Haha
    Reactions: shenat