Questions ස්වයන් වින්දනය නිසා කාමේ සුමිච්චාචාරා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,158
    4,157
    113
    ස්වයන් වින්දනය නිසා කාමේ සුමිච්චාචාරා සිල් පදය කැඩෙනවද ?
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ස්වයං වින්දනයේ යෙදෙන Emotion එක අනුව තමා ඒක තීරණය වෙන්නේ. A G F L A P ඒ කියන්නේ APATHY GREIF LUST ANGER PRIDE නම් පවක් සිද්ද වෙන්නේ. C A P ඒ කියන්නේ COURAGEOUSNESS ACCEPTANCE PEACE නම් පිනක්. ඔය දෙකෙන්ම + - නිසා බව ඇදෙනවා. Pure Love වලින් ස්වයං වින්දනයේ යෙදුණු විට විතරයි බව ඇදෙන්නේ නැත්තේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කාම මිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විස්තර කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම්,
    1. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාම මිත්‍යාචාර පාපය වේ.
    2. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ.
    3. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ.
    4. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    3. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ.
    ඒ කියන්නේ බැදපු නැති කෙල්ලෙක් බැදපු එකෙක් එක්ක ජිගි ජිගි දැම්මට කෙල්ලට පාපයක් වෙන්නේ නෑ ?
     
    • Sad
    Reactions: Solo Rider

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    ස්වයන් වින්දනය නිසා කාමේ සුමිච්චාචාරා සිල් පදය කැඩෙනවද ?
    ඔව් බන් ඔව් උබට අපායේ කටු ගහ ලෑස්ති කරලා ඇත්තේ ගහන ගහන පාරක් පාසා කටු ගහේ යන්න ඕනේ වාර ගාන වැඩිවෙනවා :yes:
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඒ කියන්නේ බැදපු නැති කෙල්ලෙක් බැදපු එකෙක් එක්ක ජිගි ජිගි දැම්මට කෙල්ලට පාපයක් වෙන්නේ නෑ ?

    :confused: :unsure:

    may be/ may be not

    man net search karala gaththe
     
    • Like
    Reactions: NRTG