ස්වයන් වින්දනය

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ස්වයන් වින්දනය

    සහෝලා....

    මම දවසට සැරයක් ස්වයන් වින්දනේ යෙදෙනවා. නොකර ඉන්න බෑ. අනිවා ඕනෙම වෙනවා.....

    මේකයි. මට මේක නවත්තගන්න ඕනේ... සතියට එක සැරයක් වගේ කරන්න...

    මම කොහොමද මේක පාලනය කරගන්නේ????

    මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ... ඇගත් ගොඩක් කෙට්ටු වෙලා.... :(

    හෙල්ප් මී......
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    mokatada ban nawatwanne,digatama ghpan mama dawasata 3k wath aduma ghnawa.danuth 1k ghnna ona
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හොද දෙයක් ආගමට අදාළ දෙයක් කරපන්. එලියට බැහැල සමාජෙට පලයන්. Rotaract club වගේ දෙකට පලයන්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හැමෝටම හැමදාම ගහන්න බෑ. උඹ ගිය ආත්මෙ පිං කරපු එකෙක්. ගහපං හමදාම. මං දවසකට අඩුම 2ක් 3ක් ගහනව. තව ටිකකින් උදේට කාලා ගහන්න ඕන
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    සහෝලා....

    මම දවසට සැරයක් ස්වයන් වින්දනේ යෙදෙනවා. නොකර ඉන්න බෑ. අනිවා ඕනෙම වෙනවා.....

    මේකයි. මට මේක නවත්තගන්න ඕනේ... සතියට එක සැරයක් වගේ කරන්න...

    මම කොහොමද මේක පාලනය කරගන්නේ????

    මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ... ඇගත් ගොඩක් කෙට්ටු වෙලා.... :(

    හෙල්ප් මී......

    ඩෙස්මන්ඩ් මොරිස් ගේ "නිරුවත් වානරයා" කියලා පොතක් තියෙනවා සින්හලෙන්. අරගෙන කියෝපං.
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    හොද දෙයක් ආගමට අදාළ දෙයක් කරපන්. එලියට බැහැල සමාජෙට පලයන්. Rotaract club වගේ දෙකට පලයන්

    Rotaract giyoth aniwa athe gahanna wenawa puthe LOL
    nathnam baduwak set wela ekita gahanna wenawa..
    dekama ekai. Yanta epa
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඕකට කෙට්ටු වෙනවනම් මහත අය ඔක්කොම ජිම් යන එක නවත්තලා ගෙදර ඉඳන් වැඩේ ඔය පටන් ගනියිනේ :baffled: :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හැමෝටම හැමදාම ගහන්න බෑ. උඹ ගිය ආත්මෙ පිං කරපු එකෙක්. ගහපං හමදාම. මං දවසකට අඩුම 2ක් 3ක් ගහනව. තව ටිකකින් උදේට කාලා ගහන්න ඕන
    :)
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    mokatada ban nawatwanne,digatama ghpan mama dawasata 3k wath aduma ghnawa.danuth 1k ghnna ona

    හැමෝටම හැමදාම ගහන්න බෑ. උඹ ගිය ආත්මෙ පිං කරපු එකෙක්. ගහපං හමදාම. මං දවසකට අඩුම 2ක් 3ක් ගහනව. තව ටිකකින් උදේට කාලා ගහන්න ඕන

    මුන් දෙන්නගේ උපදෙස් ගත්තොත් හොඳට හිටී :lol::lol:

    කිරියේ ඉන්න ටොප් ම බඩු දෙකක් :shocked:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මුන් දෙන්නගේ උපදෙස් ගත්තොත් හොඳට හිටී :lol::lol:

    කිරියේ ඉන්න ටොප් ම බඩු දෙකක් :shocked:
    අපෙන් උපදෙස් ගත්තොත් වැරදිලා තියෙය් බොලාට :frown::frown:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මුන් දෙන්නගේ උපදෙස් ගත්තොත් හොඳට හිටී :lol::lol:

    කිරියේ ඉන්න ටොප් ම බඩු දෙකක් :shocked:
    අපි නරක දෙයක් කියල දෙන්නේ නෑ නේ, මැරෙනකම් අත මරන එකෙන් කාටවත් හානියක් නෑ. ඒකනේ ස්වයං වින්දනේ කියන්නේ.:cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අපි නරක දෙයක් කියල දෙන්නේ නෑ නේ, මැරෙනකම් අත මරන එකෙන් කාටවත් හානියක් නෑ. ඒකනේ ස්වයං වින්දනේ කියන්නේ.:cool:

    මම නම් මැරෙන දවසටත් ශනු මතක් කරගෙන පොල්ල කෙලින් කරගෙන මැරෙන්නේ .