ස්වර්ණවාහිනියේ පොන්න මාධ්‍යය සාදාචාරය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    ස්වර්ණවාහිනියේ පොන්න මාධ්‍යය සාදාචාරය

    දඹුල්ල ඉහල ඇරැව්වල ගමේ පසුගිය කාලය තුල හරක් නව දෙනෙක් නැති වූ නිසා විමසිල්ලෙන් පසුවූ ගැමියන් විසින් නිශාන්ත නම් තරුණයා ගවයන් දෙදෙනෙකු දක්කාගෙන යාමේදී ඔහුව අල්ලා ගෙන ගස් බැඳ ඇත.

    නිශාන්ත හට හරක් පට්ටියක් ඇති අතර තමාගේ හරක් පට්ටියට ආ අයිතිකාරයෙකු නොමැති ගවයන් දෙදෙනා තමාට කරදරයක් වූ නිසා විකිනීමට අදහස් කල බවයි.

    කෙසේ නමුත් මෙහි වරදකරුවන් තවමත් හෙළිවී නොමැති අතර නිශාන්ත යනු තවමත් සැකකරුවෙක් පමණි.

    නමුත් ස්වර්ණවාහිනී පුවත් විකාශය තුලින් නිශාන්තගේ අදෝනාව රසකොට පෙන්වූ අතර ඔහුගේ මුහුණ රටටම මාධ්‍යය ඔස්සේ නිරාවරණය කිරීම තුලින් "හරක් හොරෙක්" ලෙසද හංවඩු ගසනු ලැබිය.

    මෙම ළමයාගේ මුහුණ නොපෙනෙන ලෙස බොඳ කර පෙන්වීමට තරම් මේ පොන්නයෝන්ට මාද්‍ය සදාචාරයක් තිබුනේ නැත.

    මෙම ක්‍රියාව තුලින් නිශාන්තගේ ඉදිරි ජිවිතයද විනාශ විය හැක.නිශාන්ත උසස්පෙළ ගණිත අංශයෙන් හදාරා සියලු විෂයන් සමත්ව සිටින තරුණයෙකි.

    ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගෝනෙකු පසුගිය පෝය දිනයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැක පහල කරන්නේ නිශාන්ත කෙනෙකි.

    නමුත් එම නිශාන්තට දේශපාලන බලවතෙකු හේතුවෙන් ස්වර්ණවාහිනියෙන් පුවත් විකාශය ඔස්සේ ප්‍රබල දේශපාලඥයෙක් මෙම සිදුවීම පිටුපස ඇති බවට පමණක් සඳහන් කිරීමට වගබලා ගත්තහ.

    248.jpg

    ....................................................................................................

    මේ නිව්ස් එක දෑක්ක ගමන් මට මතක් වුනේ ඒ කාලේ හිටිය බොහොම සොදුරු ගුණවත් මාද්‍ය වේදීන් ප්‍රෙමකිරිතිද අල්විස්, ටයිටස් තොටවත්තයන්, පාලිත පෙරේරා, සුනන්ද මාදවලා වගේ අය නෑතුව ගියා.
    ඔවුන් හොද බුද්දියක්, හොද පපුවක්, සාමජය යහමගට හරවන්න ආසවක් තිබු මාධ්‍යයවේදීන්.., එකට දෑන් ඉන්න වෙ_ගේ පුතාලා අම්මා තාත්තා හරි විකුනයි මිඩියා එක උස්ස ගන්න.

    මම නම් කියන්නේ මේ කොල්ලා නිදොස් උනොත්, මිලියන ගානක් වන්දි ඉල්ලලා නඩු දන්නා කියලා මේ පොන්නයෝන්ට පාඩමක් උගන්වන්න

    Last edited:
    • Like
    Reactions: Winthecse

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83

    මම නම් කියන්නේ මේ කොල්ලා නිදොස් උනොත්, මිලියන ගානක් වන්දි ඉල්ලලා නඩු දන්නා කියලා මේ පොන්නයෝන්ට පාඩමක් උගන්වන්න

    :angry::angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දඹුල්ල ඉහල ඇරැව්වල ගමේ පසුගිය කාලය තුල හරක් නව දෙනෙක් නැති වූ නිසා විමසිල්ලෙන් පසුවූ ගැමියන් විසින් නිශාන්ත නම් තරුණයා ගවයන් දෙදෙනෙකු දක්කාගෙන යාමේදී ඔහුව අල්ලා ගෙන ගස් බැඳ ඇත.

    නිශාන්ත හට හරක් පට්ටියක් ඇති අතර තමාගේ හරක් පට්ටියට ආ අයිතිකාරයෙකු නොමැති ගවයන් දෙදෙනා තමාට කරදරයක් වූ නිසා විකිනීමට අදහස් කල බවයි.

    කෙසේ නමුත් මෙහි වරදකරුවන් තවමත් හෙළිවී නොමැති අතර නිශාන්ත යනු තවමත් සැකකරුවෙක් පමණි.

    නමුත් ස්වර්ණවාහිනී පුවත් විකාශය තුලින් නිශාන්තගේ අදෝනාව රසකොට පෙන්වූ අතර ඔහුගේ මුහුණ රටටම මාධ්‍යය ඔස්සේ නිරාවරණය කිරීම තුලින් "හරක් හොරෙක්" ලෙසද හංවඩු ගසනු ලැබිය.

    මෙම ක්‍රියාව තුලින් නිශාන්තගේ ඉදිරි ජිවිතයද විනාශ විය හැක.නිශාන්ත උසස්පෙළ ගණිත අංශයෙන් හදාරා සියලු විෂයන් සමත්ව සිටින තරුණයෙකි.

    ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගෝනෙකු පසුගිය පෝය දිනයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැක පහල කරන්නේ නිශාන්ත කෙනෙකි.

    නමුත් එම නිශාන්තට දේශපාලන බලවතෙකු හේතුවෙන් ස්වර්ණවාහිනියෙන් පුවත් විකාශය ඔස්සේ ප්‍රබල දේශපාලඥයෙක් මෙම සිදුවීම පිටුපස ඇති බවට පමණක් සඳහන් කිරීමට වගබලා ගත්තහ.

    ....................................................................................................

    මේ නිව්ස් එක දෑක්ක ගමන් මට මතක් වුනේ ඒ කාලේ හිටිය බොහොම සොදුරු ගුණවත් මාද්‍ය වේදීන් ප්‍රෙමකිරිතිද අල්විස්, ටයිටස් තොටවත්තයන්, පාලිත පෙරේරා, සුනන්ද මාදවලා වගේ අය නෑතුව ගියා ඒ වෙනුවට සුකිරි බ්ටිත්තො රිප්ලේස් වුනා. මාද් වේදියෙකේට තියෙන්න ඕනේ මිඩියා ඩිග්‍රියක්, උගත් කමක් නෙමෙයි, හොද බුද්දියක්, හොද පපුවක්, සාමජය යහමගට හරවන්න ආසවක්, එකට දෑන් ඉන්න වෙ_ගේ පුතාලා අම්මා තාත්තා හරි විකුනයි මිඩියා එක උස්ස ගන්න.

    මම නම් කියන්නේ මේ කොල්ලා නිදොස් උනොත්, මිලියන ගානක් වන්දි ඉල්ලලා නඩු දන්නා කියලා මේ පොන්නයෝන්ට පාඩමක් උගන්වන්න

    :yes::yes::yes:

    සිරාවට මුන්ගේ බලු නිව්ස් දැන් මම බලන්නේ නෑ සො** හු***
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අඩෝ සිරාවට බන්.... පුළුවන් නම්.... ඒ Video එකත් දාපන්.... ඒ කොල්ලා ඇඬුවා බන්.... මම නෙමේ... කලේ කියලා... පව් කියලා හිතුනා බන්....

    ඒත් ස්වර්ණවාහිණිය අවලං විදිහට.... ඒකත් නිකන් නොන්ඩි කලා.... මෙච්චර අමන, නොසන්ඩාල හොරකම් වෙන රටේ... අසරණ කොල්ලෙක්ගේ වැඩ තමා මුන්ට නිව්ස්...

    අප්‍රසන්නයි.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Machan man me gana eeye raama email ekak gahuva swarnavahiniyata eth mata meka yavanna ona kale eke director buddika kulasekarata umba eyaage email eka dannavanam kiyapanko
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ සිරාවට බන්.... පුළුවන් නම්.... ඒ Video එකත් දාපන්.... ඒ කොල්ලා ඇඬුවා බන්.... මම නෙමේ... කලේ කියලා... පව් කියලා හිතුනා බන්....

    ඒත් ස්වර්ණවාහිණිය අවලං විදිහට.... ඒකත් නිකන් නොන්ඩි කලා.... මෙච්චර අමන, නොසන්ඩාල හොරකම් වෙන රටේ... අසරණ කොල්ලෙක්ගේ වැඩ තමා මුන්ට නිව්ස්...

    අප්‍රසන්නයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම නම් කියන්නේ මේ කොල්ලා නිදොස් උනොත්, මිලියන ගානක් වන්දි ඉල්ලලා නඩු දන්නා කියලා මේ පොන්නයෝන්ට පාඩමක් උගන්වන්න

    sirawata machan :yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    EAP Networks(Pvt) LtdNo.676
    Galle Road Colombo 03
    Sri Lanka Questions? Comments?Telephone(+94) 11 250 3818 begin_of_the_skype_highlighting (+94) 11 250 3818 end_of_the_skype_highlighting (+94) 11 259 9650 begin_of_the_skype_highlighting (+94) 11 259 9650 end_of_the_skype_highlighting Fax(+94) 11 250 3788 News DepartmentTelephone(+94) 11 250 7418 begin_of_the_skype_highlighting (+94) 11 250 7418 end_of_the_skype_highlightingEmail[SIZE=-1][email protected][/SIZE] http://www.swarnavahini.lk/?page=contact