ස්වර්ණවාහිනියේ පොන්න මාධ්‍යය සාදාචාරය

thushana

Well-known member
  • Jun 19, 2010
    10,594
    6,344
    113
    panak athata gaththama monawa liyanwada keyala dan nathe aun ada enne. somaedirisinha ge nake kimba.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පව් බන්...ඌ දැන් ගමට/ රටට මුන දෙන්නෙ කොහොමද... ..ඌට කෙල්ලෙක් ඉන්නව නන් උට වගේම කෙල්ලට ඇතිවෙන හැගීම..?...

    පොන්න වාහිනි බන්ග වේවා..!!!!!!!!!!!!
     

    shsnuwan

    Member
    Apr 9, 2012
    15
    0
    0
    43
    london
    PODI MINIHEK WERADDAK KALOTH UDA PENA PENA THADI BAANAWA... LOKKEK KALOTH YATA GAHANAWA..S'WAHINIYE NEWS HONDAI PODI UNTA..EEWA SURANGANA KATHAWAK THARAM WATH WATINNE NEHE...
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    දඹුල්ල ඉහල ඇරැව්වල ගමේ පසුගිය කාලය තුල හරක් නව දෙනෙක් නැති වූ නිසා විමසිල්ලෙන් පසුවූ ගැමියන් විසින් නිශාන්ත නම් තරුණයා ගවයන් දෙදෙනෙකු දක්කාගෙන යාමේදී ඔහුව අල්ලා ගෙන ගස් බැඳ ඇත.

    නිශාන්ත හට හරක් පට්ටියක් ඇති අතර තමාගේ හරක් පට්ටියට ආ අයිතිකාරයෙකු නොමැති ගවයන් දෙදෙනා තමාට කරදරයක් වූ නිසා විකිනීමට අදහස් කල බවයි.


    කෙසේ නමුත් මෙහි වරදකරුවන් තවමත් හෙළිවී නොමැති අතර නිශාන්ත යනු තවමත් සැකකරුවෙක් පමණි.


    නමුත් ස්වර්ණවාහිනී පුවත් විකාශය තුලින් නිශාන්තගේ අදෝනාව රසකොට පෙන්වූ අතර ඔහුගේ මුහුණ රටටම මාධ්‍යය ඔස්සේ නිරාවරණය කිරීම තුලින් "හරක් හොරෙක්" ලෙසද හංවඩු ගසනු ලැබිය.


    මෙම ළමයාගේ මුහුණ නොපෙනෙන ලෙස බොඳ කර පෙන්වීමට තරම් මේ පොන්නයෝන්ට මාද්‍ය සදාචාරයක් තිබුනේ නැත.


    මෙම ක්‍රියාව තුලින් නිශාන්තගේ ඉදිරි ජිවිතයද විනාශ විය හැක.නිශාන්ත උසස්පෙළ ගණිත අංශයෙන් හදාරා සියලු විෂයන් සමත්ව සිටින තරුණයෙකි.




    ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගෝනෙකු පසුගිය පෝය දිනයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැක පහල කරන්නේ නිශාන්ත කෙනෙකි.


    නමුත් එම නිශාන්තට දේශපාලන බලවතෙකු හේතුවෙන් ස්වර්ණවාහිනියෙන් පුවත් විකාශය ඔස්සේ ප්‍රබල දේශපාලඥයෙක් මෙම සිදුවීම පිටුපස ඇති බවට පමණක් සඳහන් කිරීමට වගබලා ගත්තහ.


    248.jpg


    ....................................................................................................

    මේ නිව්ස් එක දෑක්ක ගමන් මට මතක් වුනේ ඒ කාලේ හිටිය බොහොම සොදුරු ගුණවත් මාද්‍ය වේදීන් ප්‍රෙමකිරිතිද අල්විස්, ටයිටස් තොටවත්තයන්, පාලිත පෙරේරා, සුනන්ද මාදවලා වගේ අය නෑතුව ගියා.
    ඔවුන් හොද බුද්දියක්, හොද පපුවක්, සාමජය යහමගට හරවන්න ආසවක් තිබු මාධ්‍යයවේදීන්.., එකට දෑන් ඉන්න වෙ_ගේ පුතාලා අම්මා තාත්තා හරි විකුනයි මිඩියා එක උස්ස ගන්න.


    මම නම් කියන්නේ මේ කොල්ලා නිදොස් උනොත්, මිලියන ගානක් වන්දි ඉල්ලලා නඩු දන්නා කියලා මේ පොන්නයෝන්ට පාඩමක් උගන්වන්න




    :shocked:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ස්වර්ණවාහිනිය කියන්නේ හත් පොළේ ම ගූ ගා ගන්න චැනල් එකක්. උන හතර දිග්බාගේම කැමරා අටෝගෙන හැම රෙද්දම පෙන්නන්නේ හරියට උන පොරවල් කියල පෙන්නන්න. ලංකාවේ තියෙන ටීවී චැනල් වලින් මාධ්‍ය සදාචාරය අතින් බලු ම වෙච්ච චැනල් එකක්. ඕකුන්ගේ FB Page එකට ගිහිල්ලා හොඳවයින් දෙකතුනක් පෝස්ට් කළා නම් හරි.:angry::angry::angry:

    (අන්තිමට අර එකපාරක් එළකිරිය පෙන්නුවා වගේ මේ ත්‍රෙඩ් එකත් පෙන්නයිද දන්නේ නෑ උන්ගේ ගූ වාහිනියේ):P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් කරන්නෙ කාගෙ හරි මරණයක්
    කවුරු හරි කරදරේ වැටුන එකක්
    කවුරු හරි හිරේ ගිය සීන් එකක් අරගෙන ඒක මාකට් කරන එක
    මෙහෙම කුජීත මාකටින් කිරිල්ලක් දැක්කමයි
    මම වගේ නම් අම්මප ස්වර්ණවාහිනියට පැනල පිස්සුවක් කරනව !
     

    FreeSoul

    Member
    Apr 11, 2012
    37
    2
    0
    ස්වර්ණවාහිනියෙන් උන්ගේ වලිය පෙන්නුවේ නැහැ! අනුන්ගේ මගුල් දානවා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජඩ මාධ්‍ය වලින් තමයි බේරෙන්න බැරි.
    කිව්ව වගෙ මේ කොල්ල වැරදි කාරයා නෙවෙයි නම් වන්දි ඉල්ලන්න තියෙන්නෙ.