ස්වර්ණවාහිනියේ පොන්න මාධ්‍යය සාදාචාරය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    po##a swarnawahiniye inne unt henama gahapan,,,,, ara BUDDHIKA KULASEKARA kiyala thawath po##ayek inne uge Wife Gona......sure
     
    Jan 18, 2008
    203
    3
    0
    negombo
    den channel wala news yanne ne.
    karanne kathandara kiyana eka, neththam kata hari kade yana eka, ehemath neththam wedak nethi deyak loku karala pennala market karana eka.
    hema deyinma wasiyak ganna yanawamisak aththa waartha karanna uwamanak ne ekekutawath.
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අඩෝ සිරාවට බන්.... පුළුවන් නම්.... ඒ Video එකත් දාපන්.... ඒ කොල්ලා ඇඬුවා බන්.... මම නෙමේ... කලේ කියලා... පව් කියලා හිතුනා බන්....

    ඒත් ස්වර්ණවාහිණිය අවලං විදිහට.... ඒකත් නිකන් නොන්ඩි කලා.... මෙච්චර අමන, නොසන්ඩාල හොරකම් වෙන රටේ... අසරණ කොල්ලෙක්ගේ වැඩ තමා මුන්ට නිව්ස්...

    අප්‍රසන්නයි.

    සිරාවටම :yes:
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    mama danna vidiyata unta ohoma kaagewath awasara nathuwa moona pennanna baha .......... ara kollata nadu daanna puluwan but ithin ape rate nam neethi gana sure naha kakille theendune denne
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මචන් සහතික ඇත්ත මට පට්ට තරහා ගිය බන් මේ සීන් එකට මුන් නිව්ස් විකුණන් කන්න හදනවා.. මනුස්සකමක් ගැවිලා නෑ... ලංකාදීප සයිට් එකෙත් දාලා තිබුනේ මුණ බ්ලොඩ් කරලා ඒකට ස්වර්ණවාහිනිය මම එදා නිව්ස් බැලුවෙත් අම්මා එක්ක ඕකට බැන බැන..:growl::growl: