ස්වර්ණවාහිනියේ manners පාඩම

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
ස්වර්ණවාහිනියේ manners පාඩම

ස්වර්නවාහිනියේ මැනර්ස් පාඩම
Swarnawahini Teaches How

21060611.jpg

ස්වර්නවාහිනිය හිතන හැටියට මේ රටේ පොදු ජනයා නිතරම වැරදි කරන පිරිසකි. ඒ නිසා කවදාවත් වැරදි නොකරන ස්වර්නවාහිනියේ සෝමා නෝනා ඇතුලු කට්ටිය එයාලගේ ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති ප්‍රචාරයේදී මේ රටේ ජනයාට වැරදි නොකර ජීවත් වෙන හැටි කියාදෙන්නට පටන් ගෙන තිබේ.

ඒ සඳහා රටේ මිනිස්සු කනකොට ,බොන කොට ,ඇවිදින කොට, වාඩි වෙනකොට, නාන කොට නිදාගන්නකොට සහ තව තව දේවලදී කරන වැරදි හොරෙන් වීඩියෝ කරගෙන ඇවිත් පෙන්වා මේ වැරදි කරන්න එපායැයි කියති.
ඊයේ ඔවුන් මේ සඳහා ‍තෝරාගෙන තිබුනේ අපේ රටේ ජනයා කෝච්චියට නගින කොට කරන වැරදිය. ඊයේ ලොකේෂන් එක වුනේ වැල්ලවත්ත ස්ටේෂන් එකයි.

ඉතින් ස්වර්නවාහිනිය අපිට ප්ලැට්ෆොර්ම් එකේ සිට කෝච්චියට නොනැග රේල් පාරට බැස පාරේ අනිත් පැත්තට ගොස් කෝච්චියට ගොඩ වෙන මිනිසුන් පෙන්වා එහෙම කරන එක හොඳ නැති බව කියයි.ඊලඟට නියමිත ගේට්‍ටුවෙන් ස්ටේෂමට ඇතුල් නොවී වෙනත් තැන් වලින් ඇතුල් වී කෝච්චියට නගින මිනිස්සු හා අන්තිම මොහොතේ දුව ගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන මිනිස්සු පෙන්වා ඔවුන් හොරෙන් යන අය බවත් , ඔවුන්ට දඩ වදින බවත් කියයි.

ඇත්තය. සහතික ඇත්තය. ප්ලැට්ෆොර්ම් තියෙද්දි රේල් පාරට බැසීම හොඳ නැත. එය අනතුරුදායකය. ඒත් මේ වැඩිහිටි මිනිසුන් එසේ කරන්නේ විනෝදයට නොවෙන බව සුවර්නවාහිනියේ සර්ව‍තෝභද්‍ර මහත්වරුන් නොදන්නවා නොවේ. ඔවුන් එසේ කරන්නේ ප්ලැට්ෆෝම් එක පැත්තේ හිටියොත් සමහර විට කෝච්චියට නගින්නටද බැරි වන නිසාය. කෝච්චිය එතෙන්ට එන්නේ පෙට්ටිය ඇතුලේ ඉන්නවාට වඩා පිරිසක් දොරවල් වල එල්ලා ගෙන නිසාය. පලමුවෙන් එන කෝච්චියේ කොහොම හරි යන්න හදන්නේ ඊ ලඟට එන කෝච්චිය ෂුවර් නැති නිසාය. කෙටියෙන් කිවහොත් ලංකාවේ දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ෆේල් නිසාය.

ඒ අසමත් කම ගැන වචනයක්වත් නොකියන ස්වර්නවාහිනිය මුලින්ම එන කෝච්චියේ කොහොම හරි ගෙදර යන්න උත්සාහ කරන මිනිස්සු පෙන්වා පොරවල් වීමට හදයි.

ඊ ලඟට මෙයාලා කියනව මිනිස්සු අන්තිම මොහොතේ දුව ගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන්නේ ටිකට් ගන්නේ නැතිව කෝච්චියේ යන්නලු. අනේ හාමිනේ ඔහේ දන්නේ නැත්ද හැමදාම කෝච්චියේ වැඩට එන මිනිස්සු , ගෑනු හැමදාම ටිකට් ගන්නේ නැතිය, ඒ වෙනුවට එයාලා මාසෙකට හරි මාස තුනකට සැරයක් සීසන් ටිකට් එකක් ගන්නවා කියලා. ඒ මිනිස්සු හොරෙන් වීඩියෝ කරලා පෙන්නලා ඔවුන්ට අපහාස කරනවා ටිකට් නැතිව හොරෙන් යනවා කියලා.

අනේ අපි නොදන්න හරින්දයාගේයි සෝමගෙයි මැනර්ස් පාඩම්

උපුටා ගත්තේ
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ අය‍ට රුවන්වෙල්ලේ හාදයා, ගාල්තන්නේ පොන්නයා කරන බලු වැඩ මුන්ට පෙන්නේ නැද්ද දන්නේ නැහැ උන්ව promote කර කර ඉන්නේ
     
    • Like
    Reactions: sansunstu

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම ස්වර්නවාහිනිය බලන එක නවත්වල තියෙන්නේ. අර රත්තරන් පොරවාගෙන ඉන්න පොන්න කපු රාල ප්‍රමෝට් කරන්න පටන් ගත්තු දවසේ ඉදන් මම ඔය රෙද්ද බලන්නේ නැහැ:angry::angry::angry:. බලන අයට බනින්නෙත් නැහැ:rolleyes:.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සුවර්ණවාහිනිය...
    ගූ හැලිය...
    අනේ උඹලගෙ දවසේ වැරැද්ද......අම්මගේ රෙද්ද....
    තොපි අර රුවන්වැල්ලේ සොභිත ආයෙත් ප්‍රමෝට් කරන්නෙ ඒවා...වැරදි නෙවෙයිද?.......
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    මේ අය‍ට රුවන්වෙල්ලේ හාදයා, ගාල්තන්නේ පොන්නයා කරන බලු වැඩ මුන්ට පෙන්නේ නැද්ද දන්නේ නැහැ උන්ව promote කර කර ඉන්නේ

    ewata salli hambenawane ban.. salli dunnoth soma pukath pennayi TV ekata..
    :angry::angry::angry::angry:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඈත්ත බං උන් මේ nEWS වලට කියන්නේ ​NEWS ද... පැය භාගයෙන් පැය කාලක්ම වැරදි පෙන්නනවා.. මේ රටේ බලාගෙන යනකොට වැරදි කරන අය විතරයි ඉන්නේ..
     
    champi159

    Member
    May 23, 2011
    178
    9
    0

    කෝච්චිය එතෙන්ට එන්නේ පෙට්ටිය ඇතුලේ ඉන්නවාට වඩා පිරිසක් දොරවල් වල එල්ලා ගෙන නිසාය. පලමුවෙන් එන කෝච්චියේ කොහොම හරි යන්න හදන්නේ ඊ ලඟට එන කෝච්චිය ෂුවර් නැති නිසාය. කෙටියෙන් කිවහොත් ලංකාවේ දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ෆේල් නිසාය.

    ඒ අසමත් කම ගැන වචනයක්වත් නොකියන ස්වර්නවාහිනිය මුලින්ම එන කෝච්චියේ කොහොම හරි ගෙදර යන්න උත්සාහ කරන මිනිස්සු පෙන්වා පොරවල් වීමට හදයි.

    උපුටා ගත්තේ

    ඒ කතාව සම්පූර්ණ අත්ත :yes::yes:
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    Bump

    ඇත්තය. සහතික ඇත්තය. ප්ලැට්ෆොර්ම් තියෙද්දි රේල් පාරට බැසීම හොඳ නැත. එය අනතුරුදායකය. ඒත් මේ වැඩිහිටි මිනිසුන් එසේ කරන්නේ විනෝදයට නොවෙන බව සුවර්නවාහිනියේ සර්ව‍තෝභද්‍ර මහත්වරුන් නොදන්නවා නොවේ. ඔවුන් එසේ කරන්නේ ප්ලැට්ෆෝම් එක පැත්තේ හිටියොත් සමහර විට කෝච්චියට නගින්නටද බැරි වන නිසාය. කෝච්චිය එතෙන්ට එන්නේ පෙට්ටිය ඇතුලේ ඉන්නවාට වඩා පිරිසක් දොරවල් වල එල්ලා ගෙන නිසාය. පලමුවෙන් එන කෝච්චියේ කොහොම හරි යන්න හදන්නේ ඊ ලඟට එන කෝච්චිය ෂුවර් නැති නිසාය. කෙටියෙන් කිවහොත් ලංකාවේ දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ෆේල් නිසාය.

    ඒ අසමත් කම ගැන වචනයක්වත් නොකියන ස්වර්නවාහිනිය මුලින්ම එන කෝච්චියේ කොහොම හරි ගෙදර යන්න උත්සාහ කරන මිනිස්සු පෙන්වා පොරවල් වීමට හදයි.

    ඊ ලඟට මෙයාලා කියනව මිනිස්සු අන්තිම මොහොතේ දුව ගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන්නේ ටිකට් ගන්නේ නැතිව කෝච්චියේ යන්නලු. අනේ හාමිනේ ඔහේ දන්නේ නැත්ද හැමදාම කෝච්චියේ වැඩට එන මිනිස්සු , ගෑනු හැමදාම ටිකට් ගන්නේ නැතිය, ඒ වෙනුවට එයාලා මාසෙකට හරි මාස තුනකට සැරයක් සීසන් ටිකට් එකක් ගන්නවා කියලා. ඒ මිනිස්සු හොරෙන් වීඩියෝ කරලා පෙන්නලා ඔවුන්ට අපහාස කරනවා ටිකට් නැතිව හොරෙන් යනවා කියලා.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔය සිද්ධිය මාත් දැක්ක...
    ඒක කිව්ව එකෙක්වත් නැතුව ඇති කෝච්චියේ යන.
    මේ රටේ ජනතාව වැඩට යන්න කෝච්චියේ යන්න විදින දුක ඩනොදන්නේ ඒ නිසාය.
    වාර ප්‍රවේශ පත්‍ර ගැනවත් නොද්න්න මුන් කොහෙද ඒ දුක.
    දන්නේ අපේ රටේ ජනමාධ්‍ය දන්නේ කාටහරි බැනලා තමන්ගේ දවස ගෙවීමටයි
    උන් ඇරෙන්න හැමෝම වැරැදියි කියලයි උන් කියන්නේ...
    :angry::angry::angry::angry::angry::angry::angry: