ස්වර්ණවාහිනිය නීතිය හමුවට ගෙනියමුද ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ස්වර්ණවාහිනිය නීතිය හමුවට ගෙනියමුද ?

    ස්වර්ණවාහිනිය නීතිය හමුවට ගෙනියමුද ?

    LETS SUE SWARNAVAHINI !

    Today on Swarnavahini there was this incident aired under "Dawase waradda" segment. They go and film a person getting fined and showing his face to the country against his strong objection to filming him. This is a clear violation of many laws, acts and media ethics.

    1) You cannot publicize someone's identity without their permission.

    2) You cannot record and publicize a conversation between two parties without either parties approval or unless that is already available in the public domain.

    3) You have all the right to protect your privacy.

    4) Which includes but not limited to Filming, photographing and publishing the identity.

    5) Continuing to film/photograph someone against their will and strong objection.

    6) Where have the media person taken approval to record these minor errors on public in the streets? If no approval this is against the law and ethics of the country.

    7) How can the Traffic Police let media personnel accompany them when they are fining people? Did police invited them?

    8) Is this a drama or a film production for police department that they fancy to feature their faces?

    We are in a country where rogues defraud billions, companies and banks rips & cheat customers every second, public officials and politicians ruining the country every second, environment is destroyed by illegal logging, massive commercial cultivation, illegal land grabbing by politicians, waterfalls and eco systems destroyed due to politician's mini hydro projects where they earn minimum 100mn a year by exploiting public's natural resources causing huge ecological destruction, a country where corruption is at its height, a country where severe CKD is killing thousands of people every year and still no proper solution is found, a country where banned agrochemicals are sold in the open market, a country where cancer medications worth billions are robbed and robbers profited and continue to profit, a country where kidney racket was forgotten in days, a country where there is no legislation for freedom for information, a country where there are acts like Senaka Bibile but not functioning, a country where politicians still don't have a code of conduct, a country where politicians can refuse to declare their assets against the law and still do politics without any consequence and further thrive stealing public, a country where underworld gangs and serious drug and smuggling rackets takes place where no media is focusing enough on them or try and expose those who are involved, a country where more than a million is serving in middle east as domestic aids and receives several dead bodies a month and no one notices or talk about how to deal with it or expose the manpower agencies that are blacklisted / should be blacklisted, a country where a court case takes a decade to finish and often by the time the case is over at least one party is dead or has given up hopes of receiving any justice at all, a country where police violates all the laws and torture people at police custody and in public receives no punishment, disregard court rulings to arrest policemen for months and neither court itself nor the government or any other party take an action for the negligence and inaction of police to abide by the court order such as the Ambilipitiya case.......
    This list can go on and on forever.


    It's utterly disappointing we as public having to face this hypocritical treatment from media and other institutions that is there to do just to people. Safeguard us and protect our rights. protects our right to privacy at least when we have not committed a crime.

    I think this person will take this up and sue Swarnavahini at the courts. If you know this person by any chance, do let us know his contact details or any mean to contact him (Inbox). If he requires any assistance to do that we as CONSUMER RIGHTS MOVEMENT OF SRI LANKA is more than glad to help him on this cause.

    Please share this widely as possible. Post this on the wall of every media personnel you know of. United let's make a voice against hypocrisy of media and remind them what basic media ethics are. Most of all what is "Privacy" of an individual and basic human rights are.


    Video : https://www.facebook.com/682927578387399/videos/1257698220910329/


    https://www.facebook.com/permalink.php?story_fbid=1257660267580791&id=682927578387399
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඕන නැති රෙද්දක් නැ....ලංකාවේ මුල්ම දඩ කොලේ ලිව්වා වගේ උන් record කරන්නේ.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකාවේ හුගාක් මාධ්‍ය ආයතන වල වැඩ කරන උන් හිතෙන්නෙ මාධ්‍ය අයි ඩී එක ලැබුනහම එයාල තමයි ලෝකයේ ඉන්න ලොකුම මාධ්‍ය වෙදීයෝ කියලා. සැබැ මාධ්‍යවේදීන් කියන්නෙ යමක් කරන්න පෙර එකෙ පසුබිමයි, එතික්ස්, නිතිය සහ මනුෂ්‍යත්වය කියන හැමදෙයක්ම ගැන නිරායාසයෙන් හිතෙන පිරිසක්. කරුමෙට ලංකාවේ එහෙම උන් නැති තරම්. ඉන්න සෙට් එක මොකක් හරි කුණු රස නිවුස් එකක් නැත්නම් කෙනෙකුට මඩක් ගහන්න් පුලුවන් එකක් හරි ගානක් කඩා ගන්න පුලුවන් එකක් තමයි දාන්න. බහුතරයක් මාධ්‍යවේදීන් හරිම හිරිකිතයි හැසිරෙන විදිහ. ඔලුව උදුම්මගත්ත තමන් හිතන දේ විතරක් හරි කියලා හිතන ජඩ පිරිසක්.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මන් උනානම් ගහනවා බන් එක කනේ පාරෙන්ම ඇදන් වැටෙන්න ! පස්සේ ඕන මගුලක් උනාදෙන් කියලා..
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහිනී !
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    මෙහෙම හැම රෙද්දම වීඩියෝ කරන එක මාධ්‍ය සදාචාරය නෙවෙයි.. මුන්ට හැම රෙද්දක්ම වීඩියෝ කරලා නිව්ස් වලට දාලා අංක එකට එන්න උවමනාව.. මෙහෙම ගියොත් ටොයිලට් එකටයි ගෑනි එක්ක නිදා ගෙන්න එකයිත් වීඩියෝ කරලා නිව්ස් වලට දාන්න හදයි.. මේ වගේ උන්ට කිසිම චාන්ස් එකක් දෙන්න හොද නෑ... මාධ්‍ය මාධ්‍ය කියලා ලොකු සීන් දාන්න එන එවුන්ගේ Permit කැන්සල් කරන්න ඕන:angry:
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මිනිහ හිතන් ඉන්නේ කැමරා එකයි swarnawahini badge එකයි තිබ්බම මමයි රජා කියල. බලපං ඌ කතා කරන හැටි. පොලිස් රාළහාමි එහාට යන්න කිව්වට පස්සෙත් camera එක zoom කර කර ඇරගන්න එන්නේ. මේවට කටවහන් ඉන්න හොද නෑ. ඔය බංකොලොත් media වලට වඩා දෙයක් කරන්න පුළුවන් මේ social sites වලින් අපි set උනොත්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මිනිහ හිතන් ඉන්නේ කැමරා එකයි swarnawahini badge එකයි තිබ්බම මමයි රජා කියල. බලපං ඌ කතා කරන හැටි. පොලිස් රාළහාමි එහාට යන්න කිව්වට පස්සෙත් camera එක zoom කර කර ඇරගන්න එන්නේ. මේවට කටවහන් ඉන්න හොද නෑ. ඔය බංකොලොත් media වලට වඩා දෙයක් කරන්න පුළුවන් මේ social sites වලින් අපි set උනොත්.

    :yes:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මිනිහ හිතන් ඉන්නේ කැමරා එකයි swarnawahini badge එකයි තිබ්බම මමයි රජා කියල. බලපං ඌ කතා කරන හැටි. පොලිස් රාළහාමි එහාට යන්න කිව්වට පස්සෙත් camera එක zoom කර කර ඇරගන්න එන්නේ. මේවට කටවහන් ඉන්න හොද නෑ. ඔය බංකොලොත් media වලට වඩා දෙයක් කරන්න පුළුවන් මේ social sites වලින් අපි set උනොත්.
    aniwaaaa:yes:
    :yes::yes:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mewa nan ker*i weda. Katath privacy ekak thienawa. Hebei mama hithanne public ewa video/photo gahanna puluwan ethi. Okun owa karanawa eththi low eka denagena. Pitarata walath paparacy kiyala inne. Untath low eken daduwam karanna beri eka nisa wenna ethi.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මිනිහ හිතන් ඉන්නේ කැමරා එකයි swarnawahini badge එකයි තිබ්බම මමයි රජා කියල. බලපං ඌ කතා කරන හැටි. පොලිස් රාළහාමි එහාට යන්න කිව්වට පස්සෙත් camera එක zoom කර කර ඇරගන්න එන්නේ. මේවට කටවහන් ඉන්න හොද නෑ. ඔය බංකොලොත් media වලට වඩා දෙයක් කරන්න පුළුවන් මේ social sites වලින් අපි set උනොත්.

    අපෝ ඕවා මතක් කරන්න එපා බන් මුන් ආයෙමත් නිදහස් චතුරස්‍රය ලගට ගිහින් පොෂ් විරෝදතාවයක් දක්වයි ඊට පස්සේ මිඩියා බාර ඇමති ඇවිත් සෙල්ෆි ගහලා ප්‍රශ්නේ ඉවර කරයි වැඩ නැතුවට :lol:
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මචන්ලා...
    මේ පෝස්ට් එක දාපු කෙනාගෙනුයි මම අහන්නේ...
    මේ වැඩේ තාමත් සිද්ධ වෙනවද???

    එහෙම නම් එකම දෙයයි කරන්න තියෙන්නේ... fb ලින්ක් එක දාන්න..
    අර ඉරාජ් කාරයට කරාවගේ උන්ගේ fb විනාස කරමු