ලංකාවේ හුගාක් මාධ්‍ය ආයතන වල වැඩ කරන උන් හිතෙන්නෙ මාධ්‍ය අයි ඩී එක ලැබුනහම එයාල තමයි ලෝකයේ ඉන්න ලොකුම මාධ්‍ය වෙදීයෝ කියලා. සැබැ මාධ්‍යවේදීන් කියන්නෙ යමක් කරන්න පෙර එකෙ පසුබිමයි, එතික්ස්, නිතිය සහ මනුෂ්‍යත්වය කියන හැමදෙයක්ම ගැන නිරායාසයෙන් හිතෙන පිරිසක්. කරුමෙට ලංකාවේ එහෙම උන් නැති තරම්. ඉන්න සෙට් එක මොකක් හරි කුණු රස නිවුස් එකක් නැත්නම් කෙනෙකුට මඩක් ගහන්න් පුලුවන් එකක් හරි ගානක් කඩා ගන්න පුලුවන් එකක් තමයි දාන්න. බහුතරයක් මාධ්‍යවේදීන් හරිම හිරිකිතයි හැසිරෙන විදිහ. ඔලුව උදුම්මගත්ත තමන් හිතන දේ විතරක් හරි කියලා හිතන ජඩ පිරිසක්.