ස්වර්ණවාහිනිය නීතිය හමුවට ගෙනියමුද ?

ampara

Member
Feb 13, 2013
306
22
0
මිනිහ හිතන් ඉන්නේ කැමරා එකයි swarnawahini badge එකයි තිබ්බම මමයි රජා කියල. බලපං ඌ කතා කරන හැටි. පොලිස් රාළහාමි එහාට යන්න කිව්වට පස්සෙත් camera එක zoom කර කර ඇරගන්න එන්නේ. මේවට කටවහන් ඉන්න හොද නෑ. ඔය බංකොලොත් media වලට වඩා දෙයක් කරන්න පුළුවන් මේ social sites වලින් අපි set උනොත්.

Agree
 

zay

Active member
  • Sep 12, 2010
    328
    57
    28
    HEMA KENAGEMA PRIVASY EKATA API GARU KARANNA ONI

    SWARNAVAHINI INNA EWUNUTH WERADI KARANAWANE
    UN WERADI KARANNE NE WAGENE ANITH AYAGE WERADI HOYANNE
     
    Last edited:

    hobbiton

    Member
    Feb 24, 2016
    20
    2
    0
    මිනිහ හිතන් ඉන්නේ කැමරා එකයි swarnawahini badge එකයි තිබ්බම මමයි රජා කියල. බලපං ඌ කතා කරන හැටි. පොලිස් රාළහාමි එහාට යන්න කිව්වට පස්සෙත් camera එක zoom කර කර ඇරගන්න එන්නේ. මේවට කටවහන් ඉන්න හොද නෑ. ඔය බංකොලොත් media වලට වඩා දෙයක් කරන්න පුළුවන් මේ social sites වලින් අපි set උනොත්.
     

    waligamaya

    Well-known member
  • නියම මද්ද්‍යා කරයෝවගේ පුලුවනම් ගිහිල්ල්හොයපලකෝ කුඩුමොලකාරයෝ ජනතා සල්ලි කබසිනියෝ හොර දේශපාලුවෝ ගැන ඒවා දන්න මුන්ටකොන්දක්නැ. එදිනොදා ජිවත් වෙන්න මොනවා හරි සිල්ලර දෙයක්ක් හොයල ජිවත් වෙනවා
     

    waligamaya

    Well-known member
  • Sunil%20Madawa%20Premathilaka%20Veteran%20Sri%20Lankan%20Journalist%20PRW.jpg



    මෙනන් යකුත් එකක් හැප්පිච්ච මිනිස්සු
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලංකාවේ හුගාක් මාධ්‍ය ආයතන වල වැඩ කරන උන් හිතෙන්නෙ මාධ්‍ය අයි ඩී එක ලැබුනහම එයාල තමයි ලෝකයේ ඉන්න ලොකුම මාධ්‍ය වෙදීයෝ කියලා. සැබැ මාධ්‍යවේදීන් කියන්නෙ යමක් කරන්න පෙර එකෙ පසුබිමයි, එතික්ස්, නිතිය සහ මනුෂ්‍යත්වය කියන හැමදෙයක්ම ගැන නිරායාසයෙන් හිතෙන පිරිසක්. කරුමෙට ලංකාවේ එහෙම උන් නැති තරම්. ඉන්න සෙට් එක මොකක් හරි කුණු රස නිවුස් එකක් නැත්නම් කෙනෙකුට මඩක් ගහන්න් පුලුවන් එකක් හරි ගානක් කඩා ගන්න පුලුවන් එකක් තමයි දාන්න. බහුතරයක් මාධ්‍යවේදීන් හරිම හිරිකිතයි හැසිරෙන විදිහ. ඔලුව උදුම්මගත්ත තමන් හිතන දේ විතරක් හරි කියලා හිතන ජඩ පිරිසක්.


    Sira kathawa
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    police karayatath nadu danna ona neethiya rakina aya hatiyata video karana kan balan hitiyata.