ස්වර්ණවාහිනී ලෝගෝ එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    ස්වර්ණවාහිනී ලෝගෝ එක

    අළුත් ලෝගෝ එක පට්ට චාටර් නේද බන්? මට නම් හෙණ කැතයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් :yes: උන් මැද මොනරා රවුම් කරලා වටේට තියෙන ෆ්‍රේම් එක වගේ එක පරණ විදිහටම කොටුවට තියල හෙන කැතයි :baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    23032554_10155708576678444_4914931106794324365_n.jpg



    Swarnavahini.jpg