ස්වශක්ති ණය

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    මචන්ලා ස්වශක්ති ණය යෝජනා ක්‍රමය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මේක කුඩා පරිමාණ ව්‍යාපාර වලට දෙන එකක්ලු දන්නෙ නැත්නම් බම්ප් 1ක් වත් දාගෙන යන්න
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ග‍්‍රාමීය මට්ටමේ ක්ෂුද්‍ර,හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අපේක්ෂා කරන ඔබට හෝ දැනට පවතින එවන් ව්‍යාපාරයක් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන ඔබට ගමේ පවතින විශේෂ සම්පත් උපයෝගී කරගත් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය හෝ පරිසර හිතකාමී නිෂ්පාදන වැනි ආර්ථික කටයුත්තක් ආරම්භ කිරීමට නව අදහස් ඇති ඔබට තරුණ, කාන්තා, තරුණ උපධිධාරීන්, විවිධ හැකියාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත ඔබට



    මේ කියන්නෙ ආබාදිත අය ද

    :oo: