මචන්ලා ස්වශක්ති ණය යෝජනා ක්‍රමය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මේක කුඩා පරිමාණ ව්‍යාපාර වලට දෙන එකක්ලු දන්නෙ නැත්නම් බම්ප් 1ක් වත් දාගෙන යන්න