නහුතෙට tax ගහන බදු කොටා: රාජ්‍ය සේවයට 60,000 ක් බදවා ගැනීම් ඇරැඹේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මං දැක්කා ඩෝබියෝ දාලා තියෙනවා ඉතිහාසයේ සුපිරිම අයවැය තමයි අනුර සහෝදරයා ඉදිරිපත් කලේ කියලා...


    :lol:
    ------ Post added on Nov 8, 2025 at 10:44 AM
    උන් ගිය පාරත් ඕකම දැම්මා
    හැබැයි කලින් කියපු දේවල් 10%ක් වත් තාම වෙලා නැහැ :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: deanXX