මං දැක්කා ඩෝබියෝ දාලා තියෙනවා ඉතිහාසයේ සුපිරිම අයවැය තමයි අනුර සහෝදරයා ඉදිරිපත් කලේ කියලා... :lol: ------ Post added on 1762578840 උන් ගිය පාරත් ඕකම දැම්මා හැබැයි කලින් කියපු දේවල් 10%ක් වත් තාම වෙලා නැහැ :ROFLMAO: 🤌