නහුතෙට tax ගහන බදු කොටා: රාජ්‍ය සේවයට 60,000 ක් බදවා ගැනීම් ඇරැඹේ

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    :lol: 🤌
    රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවැසීය

    පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කළ බව කී අමාත්‍යවරයා එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සදහන් කළේය

    මේ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යව්‍යශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇත.

    කැබිනට් මණ්ඩලය විසින් පත්කර ලද අනුකමිටුවේ නිර්දේශ මත 226 දෙනඅකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහාද කටයුතු කරන බව අමාත්‍යවරයා කීය

    - https://www.lankadeepa.lk/news/රජය-සවයට-60-000-ක-බදව-ගනම-ඇරඹ/101-682695





     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ලියුමක් ගහලා රස්සාවක් ඇරගෙන මැරෙනකන් පෙන්සන් හදාගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙනකොට පුක කහනවා නේ? බල්ලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ලියුමක් ගහලා රස්සාවක් ඇරගෙන මැරෙනකන් පෙන්සන් හදාගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙනකොට පුක කහනවා නේ? බල්ලා
    අනුර මෝඩයා තමයි ඒ උනාට බල්ලා කියන එක හොඳ නැනේ :lol:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,154
    113
    සඳහන් කරලා තියන අත්‍යවශ්‍ය සේවා වලටනම් ගන්ට වෙයි. නැත්නම් රජයේ කාර්යාල දුවන්නේ කොහොමද.. ගොඩක් අය රට ගිහිල්ලත් එක්කනේ. ලිපිකරු වාගේ නම් දැන්ම නොගන්නා තරමට හොදයි
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    අනුර මෝඩයා තමයි ඒ උනාට බල්ලා කියන එක හොඳ නැනේ :lol:
    සංවර්ධන නිලධාරීන් ද හුත්තිගෙ පුතෝ ගන්නෙ? අත්‍යවශ සේවා කියලා තියෙනවා මුඩුක්කු වේසිගේ පොන්න පකයට පෙන්නෙ නැද්ද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    රාජ්‍ය සේවය digital කරනවා නේද කිව්වෙ? කවුද සුපිරි වැඩ්ඩෙක් කියල පොරක් ලංකාවට ගෙනත් හැමදේම automate කරනවා නේද කිව්වෙ අර දවස්වල?
    මේ පුරප්පාඩු කියන්නෙ පෙන්ෂන් ගිය අය වෙනුවටද?
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    පක‌ෝ අප‌ේ පැත්තෙ ලංගම ඒකෙක් නිකං පඩි ගන්නව කැරියල ඔ්කුන්ට හෙන ගහන්න ඔ්න
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    සංවර්ධන නිලධාරීන් ද හුත්තිගෙ පුතෝ ගන්නෙ? අත්‍යවශ සේවා කියලා තියෙනවා මුඩුක්කු වේසිගේ පොන්න පකයට පෙන්නෙ නැද්ද?
    කව්ද මේ වැසිකිලි ජෙප්පා :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මරු මරු මේකේ මාලිමාවට කඩේ යන අය තව වැඩි වෙයි. 🤣
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    ඔය කිව්වට 60000ක් නම් බ්දවා ගන්නෙ නෑ. කලිනුත් ගන්නවා කිව්වට ඒ කියන තරම් ගන්නෙ නෑ. ගන්න සල්ලිත් නෑ. කලා උපාධිදාරියෝ ටීක හැමදාම ඇන් දෙනවා. පව් ඉතින්. දැනට ඉන්න අය හැමඅවුරුද්දකම පෙන්‍ෂන් යන ප්‍රමාණයක් තියනවා. ඒ පුරප්පාඩු ටික පුරවලා අච්චරක් බදව ගත්තා මෙච්චරක් බදව ගත්තා කියලා පම්පෝරි ගහන එක හැම ආණ් ඩුවකම වැඩක්. මෙයාලත් ඒකම කරනවා.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලන්කාවෙ ටැක්ස් වැඩී කියල හිතන ගොබ්බ ගොඩයෝ, දියුනු රටවලට නම් යන්න හිතන්න වත් එපා. උබලා ලන්කාවෙම පස් වියල්ලා
     
    • Like
    Reactions: Draco Malfoy

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මං දැක්කා ඩෝබියෝ දාලා තියෙනවා ඉතිහාසයේ සුපිරිම අයවැය තමයි අනුර සහෝදරයා ඉදිරිපත් කලේ කියලා...

    ලන්කාවෙ ටැක්ස් වැඩී කියල හිතන ගොබ්බ ගොඩයෝ, දියුනු රටවලට නම් යන්න හිතන්න වත් එපා. උබලා ලන්කාවෙම පස් වියල්ලා
    :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Mr Bones