ස්වාධීන හූල් ....හරිම ස්වාධීනයි.. ස්වාධීන කම බේරෙනවා
හිතපන්කෝ ස්වාධීන මෑතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් ඔහොම පක්ෂෙකට චන්දේ දෙන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිව්වම ඒ කොමිසම ගෑන කොහොමද විශ්වාස කරන්නේ කියලා? මෑකෝ නම් කවදාවත් එහෙම කතා කියලා නෑ. මේ යකා හෙන ජාතිවාදී පොරක්නේ. සින්හල පේන්න බෑ වගේ.මෙන්න මේ වගේ මිනිස්සු තමා UNP එකට කඩේ යන්නේ. UNP එක හිටියනං අද මොකක් වෙයිද කියලා කාට කියන්න පුළවන්ද .
මෙන්න මේ වගේ මිනිස්සු තමා UNP එකට කඩේ යන්නේ. UNP එක හිටියනං අද මොකක් වෙයිද කියලා කාට කියන්න පුළවන්ද .

හිතපන්කෝ ස්වාධීන මෑතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් ඔහොම පක්ෂෙකට චන්දේ දෙන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිව්වම ඒ කොමිසම ගෑන කොහොමද විශ්වාස කරන්නේ කියලා? මෑකෝ නම් කවදාවත් එහෙම කතා කියලා නෑ. මේ යකා හෙන ජාතිවාදී පොරක්නේ. සින්හල පේන්න බෑ වගේ.
දැන් ඔය කතාව මේ තෙර්ඩ් එකට ගැලපෙන්නෙ කොහොමද ගු ඇන් පි වහල් බල්ලො???bump
චන්දෙ අගෝස්තු ඉවර වෙන්ඩ කලින් තියනව, දැන් අඩපන්...තදියම තිබ්බට චන්දෙ තියාගන්න විදිහක් නැතුව බයියන්ට හොඳම වැඩේ.![]()

මට තියන ප්‍රශ්නෙ දැන් මූ මෙහෙම කිව්වනං ස' තාම ඒක දැකල නැද්ද? කොටි නටන්ඩ ආවොත් උකෝල ගන්නව කියල නේද කිව්වෙ? කවුරු හරි මේක ස' ට පෙන්නපන්.
ඔය ස්වාධින කියාගෙන මේකෙ දගලන සෙට් එකත් එහෙමනෙ, පොහොට්ටුවට බුරා පනිනව මිසක් දැකල තියෙනවද හුපි ජෙපි උන්ට බුරනව...
ගු කුක්කො ඒ කාලෙ මාර ටොක් දුන්නෙ ස්වාධීන කොමිසම් ඇති කරල යහපාලනේ ගෙනාව කියල, දැන් කොහොමද ආතල් එක...හුලගෙ වැඩ නිසා රෙද්දෙ රෙවෙන්නෙ ගු ඇන් පි කාරයන්ට..![]()
![]()
හූල කොටින්ට කඩේ යන පොරක්, ඒකනෙ හු ඇන් පි කාරයො ඔය හූලව ඔලුව උඩ තියාගෙන කියන්නෙ, කොටින්ට සපෝට් කරන ඕනම එකෙක්ගෙ ලොවන එකනෙ හු ඇන් පි මීහරක් කරන්නෙ..
SLPP එකට චන්දෙ දෙන්න එපා කියන හැම එකාම කොටියෙක් වෙනවද..![]()

SLPP එකට චන්දෙ දෙන්න එපා කියන හැම එකාම කොටියෙක් වෙනවද..![]()