ස්වාධීන හූල්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හූල් හූල් හූල් හූල් හූල් හූල් හූල් හූල් ජෙප්පෝ හූල්හූල්හූල්හූල් ජෙප්පෝ ජෙප්පෝ හූල් හූල් හූල් හූල් හූල් හූල් හූල්

    අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර බයියො අනුර අනුර අනුර අනුර බයියො බයියො අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ තියෙන්නේ ස්වාධීන හූල් හූරා, නාවික හමුදාවට විරුද්ධව ලියපු ලිපියක්. බලාපොරොත්තුව ඉන්දියාවේ වයිරය හමුදාව වෙත හෑරවීම. නාවික හමුදාව අපරාධ කරන බවටත් මාධ‍ය මගින් ඒවා වහන බවටත් සුපුරුදු ලෙසම මේ පරයා කියනවා. මූ වගේ තමන් ජීවත් වෙන රටේ හමුදාව සහ මහ ජාතිය සමග වයිරයෙන් ඉන්න නයෙක් මේ වගේ වෑදගත් තනතුරකට දාන්න තරම් යහපාලන ආණ්ඩුව නපුන්සක වුනේ ඈයි?

    ඉන්දියාවේ එවුන් ඈවිත් ලන්කාවේ දෙමළ මිනිස්සු අල්ලන මාලුන්ට මයි කෙලින්නේ. නේවි එකේ එවුන් ඒක නවත්තනවා. මේ පරයා නේවි එකට ගහනවා

    Is the Navy lying? Is our press serving us well?

    These newspapers have become willing propaganda tools of the Navy, spreading falsehoods that shield the Navy from any culpability.

    Why was the Navy careless in coming close to the Indian vessel and ramming it hard enough to sink it? Why did the Navy resort to violence over civil misdemeanours?


    http://www.ft.lk/columns/Is-the-Nav...14ZnM1VwgvepBjy4uUE07yVTJrIprSuEV7QZZlDtagOvY
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Hoole kiyanne real demala sakkili ballek.

    Balamu dan oka Ceylon Today ekata nadu daida kiyala?


    EZ5-WWbXsAkn2o7
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Copied from මහේෂ් ජයලාල්'s wall.

    කවුද මේ රත්නජීවන් හූල්..?

    1952 සැප්තැම්බර් 15 උපත ලබන රත්නජීවන් හූල් හෙවත් ජීවන් හූල් යනු කවුද..? 1975 දි විද්‍යූත් ඉංජිනේරුවෙකු ලෙස කටුබැද්ද විශ්වවිද්‍යාල යෙන් එළියට එනවා. ඉන්පසුව ඔහු සිංගප්පූරුවට යනවා.

    ඔහු 1980 දශකයෙ නයිජීරීයාවෙ බහු තාක්ෂණික ආයතනයක ( Polytechnic ) ගුරුවරයෙක් විදියට වැඩ කරනවා. ඔහු එහි සිටියදි LTTE සංවිධානයට අරමුදල් එකතු කරන ක්‍රියාකාරිකයෙක් ලෙස වැඩ කරනවා. නයිජිරීයාවෙ දෙමළ මිනිස්සුන්ට ගුරු රැකියා ලබා දීලා විශාල ලෙස කප්පම් එකතු කරනවා. එම එකතු කරන මුදල් ලංකාවෙ දෙමළ ජාතිකයෙකුට අයත් පෞද්ගලික ජෙට් යානයක ගුවන් නියමුවෙකු මාර්ගයෙන් ලංකාවට එවනවා. ඉන්පසුව හූල් නයිජීරීයාවෙන් කැනඩාවට එනවා. නයිජීරියාවෙන් කැනඩාවට ඇවිත් කැනඩාවේ ක්යුබෙක් ප්‍රාන්තය රටින් වෙන්වීමට කරන අරගලයට උදව් කරනවා.

    ඉන් පස්සේ USA ගිහින් ලොකු කොටි ව්‍යාපාරිකයෙක් වෙන රාජරත්නම් සමග සම්බන්ධකම් පැවැත් වු බවට සැක කරනවා.

    1999 දි ලංකාවට පැමිණ ඔහු රුහුණු විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙනවා. 1999 දෙසැම්බර් සිට 2003 දක්වා මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. 2003 සිට 2006 දක්වා මොහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ වැඩ කරනවා. ඒ කාලය අතර තුර අයථා පත්කිරීම් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වෙනවා

    2006 දි මොහු යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කරනවා. ඔහු හින්දු ආගමිකයෙකු නොවන ඇන්ග්ලිකන් ආගමිකයෙකු නිසා යාපනය විශ්වවිද්‍යාලය තුළ මොහුට විරුද්ධව විරෝධයක් ඇති වෙනවා. මොහු එය LTTE විරෝධතාවක් ලෙස ලෝකයට පෙන්නනවා. ඉන්පසුව මොහු මිචිගන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස වැඩ කරනවා.

    2010 නැවත ලංකාවට පැමිණෙන මොහුව 2011 දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නැවත යාපනය උපකුලපති ලෙස පත් කරනවා. මේ පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය විධායක බලතල යොදා ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට වසන්ති අර්සරත්නම්ව පත් කරනවා. මෙන්න මේ ප්‍රතික්ෂේප කිරීමත් සමග හූල්ගෙ රාජපක්ෂ විරෝධය දැඩි වෙනවා.

    2015 යහපාලන රජය ඇවිත් මැතිවරණ කොමිසමක් ගේනවා. මේ අන පනත් සැකසීමෙ පිටුපස සිටි මහමොලකරුවන් තමයි සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්නලා. ( ජයම්පති වික්‍රමරත්න දැන් ඇමරිකාවේ) මැතිවරණ කොමිසමේ ප්‍රධාන නිලධාරීන් තූන් දෙනයි. රනිල් වික්‍රමසිංහ විසින් ලංකාවෙ සිටින ලොකුම රාජ්‍ය නොවන සංවිධායෙක් වන පාක්‍යසෝති සරවනමුත්තු සහ සුමන්තිරන්ගෙ බලපෑම් මත ඒ සඳහා කිසිඳු සුදුසුකමක් නැති විද්‍යූත් ඉංජිනේරුවෙකු වන රත්නජීවන් හූල්ව පත් කරනවා. මොහුව හඳුන්වන්නෙ " Hidden master brain of LTTE " එනම් " LTTE සැඟවුනු මම මොලය " ලෙසයි. මේ ඉතිහාසය දන්නෙ කිහිපදෙනා යි. එයින් කිහිප දෙනෙක් අදත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන් මේ කරුණු ජනතාව ඉදිරියට ගෙන ඒමට සූදානම්. මේ එහි පලමු වෙඩි මුරය යි. මෙවැනි පුද්ගලයන් සිටින ස්වාධින මැතිවරණ කොමිසම ඔබ තවදුරටත් විශ්වාස කරනවාද?

    නිලන්ත සත්සර ගමගේ✍
     
    • Like
    Reactions: Pinkbc and asylum