ස්වාභාවික උපත් පාලනය කිරීමේ ශ්‍රී ලාංකික

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එකල අද මෙන් ගැහණු ළමයින් කාමර වලට 'ඇදීම' සිදුවූයේ නැත. අල්ප වශයෙන් සිදු වූවත් එය 'කකුල් මැදට' සීමා විය. එහෙයින් ප්‍රීති හෝ මිතුරී අවැසි වූයේ අඹු සැමියන්ට පමණි

    Laughing-animated-Smiley-crying-Laughing02.gif
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia

    හික්, මොකද්ද බන් ඕකේ ඔච්චර හිනා වෙන්න තියෙන්නෙ. ඒ කාලේ අද වගේ ඒසී රූම් සර්විස් තිබුනෙ නෑ. ගලක් කැපුවත් ඉතින් තාප්පයක් පිටිපස්සෙ, අම්මට හොරෙන් ගෙදර පිළිකන්නෙ, එහෙම නැත්නම් වත්ත පහල තියෙන පොල් ගෙඩි දාන මඩුවෙ තියාගෙන තමයි. උඹල දන්නෙ නෑ ඒ කාලෙ අපි විඳපු දහ දුක.:D
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    4c581b612badbb39039b49d51f826c32_zpsh2ekpgbk.jpg

    හතර වෙනියට ඉන්න එකට අනින්න නම් පනිට්ටුවක් මදි වෙයි. මේකිට නම් බැරල් එකක් ඕන වෙනවා:P:P:P