ස්වාමියාට

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇමරිකානු හමුදාවේ නේවි සීල් සෙබෙලෙකු වන ජොන් ටුමිල්සන්(Navy SEAL Jon Tumilson) ඇෆ්ගනිස්ථානයේ සටන් වලදී මිය ගියේය . අවසන් කටයුතු සදහා ඔහුගේ සිරුර තැන්පත් කර ඇති අවස්ථාවේදී එතැනට පැමිනි ඔහුගේ සුරතලා වන හෝ(ව්)කී(Hawkeye) නැමති බල්ලා ජෝන්ගේ මිනී පෙට්ටිය අසල වැතිරී ඔහුව තනි නොකල ආකාරය.

    මෙය 2011 වසරේ ලොව වටිනාම ඡායාරූප වලින් එකක් ලෙස සැලකේ.


    403191_335159256523258_193218727383979_872221_1982191198_n.jpg


    article-2029688-0D8E7CEF00000578-701_634x345.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බල්ලොන්ට දැනෙන ඒ හැගිම
    මනුස්ස ලෝකයේ බොහෝ දෙනෙකුට දැනෙන්නේ නැති එක
    තමයි දුක..
    :(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ow bawwo harima sanwedi sathun kottasayak. unwa hariyata hadanna one. gahanna hoda ne. onema deyak adaren keewama karanwa. kadulak awa es dekata