ඇමරිකානු හමුදාවේ නේවි සීල් සෙබෙලෙකු වන ජොන් ටුමිල්සන්(Navy SEAL Jon Tumilson) ඇෆ්ගනිස්ථානයේ සටන් වලදී මිය ගියේය . අවසන් කටයුතු සදහා ඔහුගේ සිරුර තැන්පත් කර ඇති අවස්ථාවේදී එතැනට පැමිනි ඔහුගේ සුරතලා වන හෝ(ව්)කී(Hawkeye) නැමති බල්ලා ජෝන්ගේ මිනී පෙට්ටිය අසල වැතිරී ඔහුව තනි නොකල ආකාරය.
මෙය 2011 වසරේ ලොව වටිනාම ඡායාරූප වලින් එකක් ලෙස සැලකේ.
උපුටා ගැනීම ෆේස් බුකියෙනි ..
කොමෙන්ට් එකක් දාලම යන්න....


