ඉතින් බන් ඒ ඒ රටවලට ගැලපෙන විදිහට නේ අදින්නේ....
දැන් බලපන් ස" ස යන්නෙත් ඒ වගේ, නිකන් අත් කොට ෂර්ට් එක කලිසමට උඩින් දාල ගොඩක් තැන් වලට ගියාට, හොද නැතකට යනකොට කෝට් එක ඇදලා, අර පදක්කම් සෙට් එකකත් ගහගෙන යන්නේ උජාරුවට.
එමිනිහත් එහෙමයි. නිකන් රටවලට යනකොට එහෙමයි. වැදගත් රට වලට යනකොට එහෙමයි......