ස්විමින්ග් පුල් හෙල්ප්.....
ස්විමින්ග් පුල් එකක් හදාගන්න වියදම කීයක් යනවද බන්? ගෙවල් හදනකොට නම් වියාදම කියන්නේ වර්ග අඩියටනේ. ඒවගේ ස්විමින්ග් පූල් හදනකොට වියදම කියන්නේ වර්ග අඩියටද? ඝන අඩියටද? වර්ග හෝ ඝන අඩියකට වියදම කීයක් විතර වෙනවද?