Box type House ගැන අදහස්.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ලොකුවට වියදම් කරන්න බැරිනම් පොඩි ගෙයක් හදපන් මේ වගේ.. බොරුවට බොක්ස් ටයිප් ගහන්න එපා මොඩාර්න් ලුක් කියලා..ඒවගෙ කිසි කෝසි ගතියක් නෑ ඉන්න එපා වෙනවා..

    500130819_690074007340555_1599683459280511972_n.jpg
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,865
    8,634
    113
    In Your Heart
    ඕක තමයි හොඳම. හරියට waterproof කරලා හදන්න ඕනේ හැබැයි.


    හරි විදියට waterproof කරන්නේ නැතුව slab දැම්ම ම ඔහොම තමයි. හරියට waterproof කරලා දානවා නම් කිසි අවුලක් නැහැ.
    ------ Post added on May 29, 2025 at 12:47 AM
    Kohoma waterproof karath leak wenawa kalayak yaddi
     
    • Like
    Reactions: කණියා

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පෙට්ටි ගෙවල්වල
    මේ කියන්නේ වහලේ සැලබ් එකක් දාන එක නේද ?

    සවුදි පැත්තේ ගිය අපේ කට්ටිය හිතලා මෙහෙටත් ඒක කරලා තියෙන්නේ
    එත් දාපු ස්ලැබ් එකක් මෙහෙ වැස්සත් එක්ක පවතින්නේ නැ

    හිම ගොඩක් වැටෙන රට වල අපිට වඩා ගොඩක් ඇල කරලා වහල හදලා තියෙන්නේ
    ඒ ඒ දේශ ගුනේ ට හරි යන විදියට

    වහලයක් ගහන එක තමයි ලංකාවට හරි යන විදිය
     
    • Like
    Reactions: sasi1017

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Kohoma waterproof karath leak wenawa kalayak yaddi
    ඒක තමයි කිව්වේ හරියට waterproof කරන්න ඕනේ කියලා. එහෙම නම් high-rise buildings වෙලා top floor එක flood වෙලා යන්න ඕනේ ඔය වැඩ බැරි බාස් කාරයන් ගෙ logic හරි නම්.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,306
    113
    ලොකුවට වියදම් කරන්න බැරිනම් පොඩි ගෙයක් හදපන් මේ වගේ.. බොරුවට බොක්ස් ටයිප් ගහන්න එපා මොඩාර්න් ලුක් කියලා..ඒවගෙ කිසි කෝසි ගතියක් නෑ ඉන්න එපා වෙනවා..

    View attachment 251495
    meka maru ooi :love2: :love2:
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Box type hari tringle hari terane oya ge... Idama perch gana tiakk wedipura tiyanawa nm... Roof ekak daganna.. Adu nm terrace ekak (slab) ekak daganna... Mokak heduwath maintain karaganna hari welawata.. Ne thnm Box nemei mokak heduwath ekai...
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,361
    5,929
    113
    follow karana suddek innwa
    pora container walin mulin geyak hadala passe slab eka dala wahalayak gahuwa

    wahalen enwa karima look ekak

    eka box type eken ganna ba,

    box hodayi wahinne nathi town eka kittuwa gewal walata
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    wahalayak gahapan
    oya water proof karata wadak naha mee wahina widiyata
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    ලංකාවට හරි යන්නේ නෑ. යාපනේ හැදුවත් හරි යන්නෙ නෑ. වියදම් වැඩියි. කල්පැවැත්මගැන ප්‍රශ්න තියනවා. මේවා ගැන කිව්වම අකිටෙක්බුවාලා , කන්ට්‍රෑක්කරන බුවාලා, වෝටෆෘපින් කරන බුවාලා රෙදි උස්සන් එනවා. උන් උදාහරණෙට කියන්නේ කොලඹ බිල්ඩිම් හැම එකකම වහලේ නෑ කියලා. ඒ බිල්ඩිනුයි , ගෙවල්වල බිල්ඩිනුයි සම කරන්න බෑ. ඒත් ඇත්ත ඕකයි. උබට වියදම් කරන්න සල්ලි ගොඩක් තියනවා නම් කරපන්. හැබැයි කාලයක් ගිහින් ලීක් එද්දි, පේන්ට් අවුල් යද්දි උබටම එපා වෙයි. කොළඹ බිල්ඩින් ගැන කියන උදාහරණවලට නම් රැවටෙන්න එපා. හැම කොමෂල් ටයිප් බිල්ඩිමක්මහොදට මේන්ටේන් කරනවා. ගාන්නෙත් ඩියුලක්ස්, වැප් වගේ තීන්ත. උබටත් ඒවගේම කරන්න පුලුවන් නම් කරපන්.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,382
    5,735
    113
    හරියන්නෙ නෑ කියන්නෙ නඩත්තු කරගන්න බැරි උන්. ඔය මොඩලයට හදනවා නම් දේවල් ටිකක් දැනගන්න ඕන.
    1. බිත්ති තෙමෙන නිසා ජල ආරක්ශක පේන්ට් එකක් ගාන්න ඕන. සාමාන්‍ය ඒවට වඩා මිලයි
    2. රූෆ් ටොප් එක දාන්න ක්‍රම දෙකක් තියෙනවා.

    i. ස්ලැබ් waterproof එක කරලා, ඊට උඩින් තනකොල හෝ මැටි ටයිල් ඇල්ලීම
    ii. නොපෙනෙන වහලයක් ගැහීම
    3. හොදින් වාතාශ්‍රය එන විදියට නිර්මානය කිරීම
    4. තෙමෙන්න හොද නැති ස්ථාන සහ දොර ජනෙල් සදහා ආරක්ශක වැඩ පිලිවෙලක් දැමීම. උදා: දොර ජනෙල් වටල වීදුරු කැනපි ගැසීම

    * අමතර දැනෙන වීයදම් විදියට යන්නෙ උඩ waterproof කරන එක, වහලය, waterproof පේන්ට් එක

    මේ ටික හරියට කරොත් ලස්සන හිසරදයෙන් තොර ගෙයක් ලැබෙනවා.
    ඔය අමතර වියදම නිකන්ම පියවෙනවා වහලය වෙනුවට නිවසේ ව.ඵ සමාන අලුත් ඉඩක් ලැබෙන එකෙන්. පොඩි ඉඩම් වලට මිල කරන්න බැරි වාසියක්
     
    • Like
    Reactions: AKI-SL

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ලංකාවට හරියන මගුල් නෙම් ඕවා අරාබියේ හැදුවට
    වැස්සට චොර වෙනවා බිත්ති ටික සොරී
    වතුර උනල කොන්ක්‍රීට් කම්බි දීරල ටික කාලෙකින් උඹේ ඔලුව උඩට පාත් උනා ම තේරෙයි