ස්විස් තානාපති කාර්යාල සේවිකාව

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    puka na prens :lol:

    :yes::yes::yes::yes:

    ස්විස් එම්බසි සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…
    December 10, 2019 at 1:20 pm | lanka C news
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    තමන්ව පැහැරගත්තේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකාව එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ආසනයේ හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලිය බවට තොරතුරු පලවෙමින් ඇත.

    කැලණියේ උපන්නියක වන ඇය දැන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමින් පෙනී සිටියද ඇයගේ මුල් නම ශ‍්‍රියාලතා පෙරේරා යයිද සමාජ ජාලවල වාර්තාවන් පල වෙයි.

    මුල් කාලයේ සිංහල ජාතික කාන්තාවක් වූ ඇය පසුව නම වෙනස් කරගෙන මූලධර්මවාදී ආගමකට එක්ව ඇති බවද සදහන්ය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී බැල්ලි ඉක්මනට සුවිස් යන්ඩ හිතල නටපු නාඩගම කොහොමද , නම වෙනස් කරල ආගම පාවා දීල අන්තිමේ රටේ ගරුත්වයත් නැති කරල රට පනින්ඩ හදල තියෙන්නෙ..නොදකින් ගූ ඇන් පි කාලකන්නි..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    puka na prens :lol:

    ගූ ඇන් පී බැල්ලි ඉක්මනට සුවිස් යන්ඩ හිතල නටපු නාඩගම කොහොමද , නම වෙනස් කරල ආගම පාවා දීල අන්තිමේ රටේ ගරුත්වයත් නැති කරල රට පනින්ඩ හදල තියෙන්නෙ..නොදකින් ගූ ඇන් පි කාලකන්නි..

    :P:P:P:rofl::yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ පැහැරගැනීමට ලක්වූ බව කියන සේවිකාවට සේවයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එම තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තාවෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකිගේ නඩු තීන්දුව නම් ෂුවර්නේ.. සාක්කි ඔක්කොම පොලිසිය ලග තියෙනවා නේ. සිවිස් අක්කා ඊට කලින් බෝට්ටුවෙන් හරි රට පෑන්නා නම් බේරෙන්න තිබ්බා