ස්විස් තානාපති කාර්යාල සේවිකාව

mohamedhanas

Active member
  • Dec 24, 2008
    223
    91
    28
    ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ පැහැර ගැනීම සැලසුම් කළ මහ මොළකරු හදුනා ගනී

    In Home, SinhalaDecember 2, 201959 Views Lanka Eyewitness Europe Correspondent
    ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ සේවය කළ දමිළ ජාතික කාන්තාවක් සී.අයි.ඩි ය විසින් පැහැර ගත් බව ඇගවෙන පුවතක් නිර්මාණය කිරීමට ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු රාජ්‍ය බුද්ධි අංශය විසින් හදුනාගෙන ඇත .අද හෙටම මොහුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ .
    එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ආයතන දෙකක සභාපති පදවි දරා ඇති මොහු තමන් සේවය කළ සියලුම නායකයන් අමාරුවේ දමා පැනගිය අයෙකි .කරු ජයසූරිය ,රනිල් වික්‍රමසිංහ ,සජිත් ප්‍රේමදාස මොහු අතින් අමාරුවේ වැටුණු නායකයෝය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපකීර්තියට පත් කිරීම සදහා මොහු විසින් සැලසුම් කළ මේ කුප්‍රකට කුමන්ත්‍රණයේ අප්‍රකට ජවනිකා කිහිපයක්ම මේ සතියේදී හෙළිදරව් වනු ඇතැයි රජය පවසයි .
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    සෙල්ලම ලෙල්ලම වෙයි.. නීතිය තිතට.. පැහැරගත් බව කියන කාන්තාවට රටින් පිටවිම තහනම්..

    බලමු බලමු.....
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    78802012-2601899936592820-4804780438021210112-n.jpg
     
    • Like
    Reactions: malakadss

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මීට කලිනුත් ස්විස් තානාපති කාර්‍යාලයෙන් ඔය වගේම චිත්‍රපටි නිෂ්පාදනය කරලා තියෙනවා...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මීට කලිනුත් ස්විස් තානාපති කාර්‍යාලයෙන් ඔය වගේම චිත්‍රපටි නිෂ්පාදනය කරලා තියෙනවා...

    me paarawath script eka hambunoth hondayi. :)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,584
    113
    Pls wear a MASK

    උබලා මෙහේ කියන්නේ වෙන එකක්.. ගෝටා අරහේ වෙන එකක් කරලා.. :lol::lol::lol:
    අජිත් ප්‍රසන්නට කනට ගහලා යන්න කියලා..

    හරි එකක් කියපන් බන්..

    තාම පේන බලන රස්සාවද කරන්නෙ..:lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    උබලා මෙහේ කියන්නේ වෙන එකක්.. ගෝටා අරහේ වෙන එකක් කරලා.. :lol::lol::lol:
    අජිත් ප්‍රසන්නට කනට ගහලා යන්න කියලා..

    හරි එකක් කියපන් බන්..

    හා.........
    ඔබට සතුටුයිද? නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    උබලා මෙහේ කියන්නේ වෙන එකක්.. ගෝටා අරහේ වෙන එකක් කරලා.. :lol::lol::lol:
    අජිත් ප්‍රසන්නට කනට ගහලා යන්න කියලා..

    හරි එකක් කියපන් බන්..

    ලෝකල් රාජිත :lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    අම්මපා ඇත්ත හාමුවෝ. රෙද්දක් අදිනවානම් ඒකෙ ගෞරවය තියාගෙන නොව රට රකින්න ඕන. ඌ කවලම් සිංහල නොවෙන නිසා ඉංග්‍රීසි බැරි එක ඇත හැරලා දැමුනේ. ගොන්වහන්සේ ආව රෙද්දෙ ඉංග්‍රීසි ගැන කියන්න. දුප් කල්ලතෝනි පරයා හැමිනෙන්නෙ නැතිව....