ස්වීඩන් නෝර්වෙජියන් ෆිල්ම්.....
ගොඩක් හොලිවුඩ් ඒවා වගේ නෙවෙයි ඊට වඩා තාත්වික, ලස්සන ප්ලොට්1ක් තියන, අමුතුම සීතල පාලු ලස්සන පරිසරයක ෆිල්ම්ස්....
දැන් ඔය ගොඩක් හොලිවුඩ් ෆිල්ම්ස් වල තියෙනවනෙ බලද්දි
හරිම ඉන්ඩස්ට්‍රියල්,බිසි, ඝෝෂාකාරි,නොගැලපෙන පරිසර තියන ෆිල්ම්ස්..අතාත්වික පොලොට්, ගොඩක් ඒවා...
ඉතින් ඔය වෙනස හොදින්ම පෙන්නන ලස්සන ෆිල්ම් 3ක් දෙනවා අද කොල්ලොන්ට මම බලපුවා මේ..
the burning sea(2021) 750MB - downLink
The Wave(2015) 900MB - donlink
The Quake(2018) 900MB - downlink
මම් මේ රටවල ෆ්ෆිල්ම්ස් බලන්න අරන් වැඩි කාලයක් නෑ..
මේකේ ඇති ඔස්තාර්ලා එයාලත් ශෙයා කරන්න බලපු හොද එවුවා...අප් ඩේට් කරන් යමු..
P.S. මචං සුපිරියක් මේකත්.. හොලිවුඩ් උන් කොහොම ගහන්නද මේ වගේ සුපිරි ෆිල්ම්ස්...
Black Crab(2022) - downlink (dubbed)

Last edited: