ජේවීපී වහල්ලුන්ගේ සල්ලි කොහොම වියදම් කලත් අපිට කමක් නෑ.. නමුත් මිනිස්සුන්ගේ බදු මුදල් වියදම් කරන එක ගෑන තමා අපි උනන්දු.. ජෙප්පන්ට හිනා වුනාට රජ පවුලේ ඉන්න පොඩි එකාගේ ඉදන් කන්නේ බොන්නේ අපේ සල්ලි වලින් තමා.. කාලා බීලා විතරක් නෙමේ නේ වෙන ඒවා කරන්නෙත් ඒ සල්ලි වලින් තමාඅනුර කුමාරගෙ පුතා ඕව බල බලා ඇති ජෙපි වහල්ලුන්ගෙ සල්ලි වියදම් කර කර,![]()
ඒක නම් දන්නේ නෑ මයේ පුතීbump
netflix prime tv wala nadda me movies?
------ Post added on Mar 19, 2022 at 5:22 PM
the wave balala patan ganna... ammo pissu hadenawa... (mama hodata films balapu1kek hode)Norwegian nam balalama na
the wave මරු....the wave balala patan ganna... ammo pissu hadenawa... (mama hodata films balapu1kek hode)
මාත් කැමතියි, ස්කෑන්ඩ්නෙවියන් රටවල් වල උන් කියන්නේ එක හොලිවුඩ් ෆිල්ටර් එකක් කියල, මෙක්සිකන් කහපාට ටින්ට් එකක් තියෙන ෆිල්ටරේ, ස්කෑන්ඩ්නෙවියන් අඳුරු ෆිල්ටරේමමත් ඔය මුස්පේන්තු පරිසරේට හෙන ආසයි.
ade ow mai... tfs the idea..මාත් කැමතියි, ස්කෑන්ඩ්නෙවියන් රටවල් වල උන් කියන්නේ එක හොලිවුඩ් ෆිල්ටර් එකක් කියල, මෙක්සිකන් කහපාට ටින්ට් එකක් තියෙන ෆිල්ටරේ, ස්කෑන්ඩ්නෙවියන් අඳුරු ෆිල්ටරේ![]()
Ragnarok tv series 1ka
mage parana kella wage meke inna kalu kella...
ade brooooooDanu Sunth was born in 1995 in Oslo, Norway. ... SHe was born into Norwegian mother and Sri Lankan father.
![]()