ස්වීඩන් නෝර්වෙජියන් ෆිල්ම්.....

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුර කුමාරගෙ පුතා ඕව බල බලා ඇති ජෙපි වහල්ලුන්ගෙ සල්ලි වියදම් කර කර,🤭🤭
    ජේවීපී වහල්ලුන්ගේ සල්ලි කොහොම වියදම් කලත් අපිට කමක් නෑ.. නමුත් මිනිස්සුන්ගේ බදු මුදල් වියදම් කරන එක ගෑන තමා අපි උනන්දු.. ජෙප්පන්ට හිනා වුනාට රජ පවුලේ ඉන්න පොඩි එකාගේ ඉදන් කන්නේ බොන්නේ අපේ සල්ලි වලින් තමා.. කාලා බීලා විතරක් නෙමේ නේ වෙන ඒවා කරන්නෙත් ඒ සල්ලි වලින් තමා
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    bump

    netflix prime tv wala nadda me movies?
    ------ Post added on Mar 19, 2022 at 5:22 PM
    ඒක නම් දන්නේ නෑ මයේ පුතී

    Norwegian nam balalama na
    the wave balala patan ganna... ammo pissu hadenawa... (mama hodata films balapu1kek hode)
    ------ Post added on Mar 19, 2022 at 7:02 PM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මමත් ඔය මුස්පේන්තු පරිසරේට හෙන ආසයි.
    මාත් කැමතියි, ස්කෑන්ඩ්නෙවියන් රටවල් වල උන් කියන්නේ එක හොලිවුඩ් ෆිල්ටර් එකක් කියල, මෙක්සිකන් කහපාට ටින්ට් එකක් තියෙන ෆිල්ටරේ, ස්කෑන්ඩ්නෙවියන් අඳුරු ෆිල්ටරේ 😂
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මාත් කැමතියි, ස්කෑන්ඩ්නෙවියන් රටවල් වල උන් කියන්නේ එක හොලිවුඩ් ෆිල්ටර් එකක් කියල, මෙක්සිකන් කහපාට ටින්ට් එකක් තියෙන ෆිල්ටරේ, ස්කෑන්ඩ්නෙවියන් අඳුරු ෆිල්ටරේ 😂
    ade ow mai... tfs the idea..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    Movies ගැන ලොකු දැනුමක් නැහැ මට,

    Tv Series ටිකක් සදහන්කරන්න පුළුවන් සුපිරිම

    Young Royals - Swedish
    Atlantic Crossing - Norwegian
    Mammon - Norwegian
    Ragnarok - Norwegian ( පට්ටම පට්ට )

    KATLA - Icelandic
    The Valhalla Murders - Icelandic
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,696
    113
    කොහෙ හරි කනත්තක
    Me film eke part 2 ekak nadda? Thiyanawanam link ekak denna danna kenek.

    406x600_9.jpg
     

    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    මචන් මමත් පට්ට විදිහට ආසයි ඔය පරිසරයට. ගොඩක්ම ආසා හිතුනේ Ragnarok TV Series එකෙන්. මාර නිස්කලංක, ගුප්ත පරිසරයක් බන්. අඩෝ ඒ වගේ ෆිල්ම්ස්, ටීවී සීරියස් තියේ නම් දාපල්ලා.

    TFS මචන්