ස්වීඩන් ‍යන්න

nisalkj

Member
Jul 6, 2013
10
6
3
ගිහින් මම යන්න හිතන් ඉන්නෙ ලගදිම. Wife's dependent. මට එහෙ ගිහින් settle වෙන්න ජොබක් හොයා ගන්න අමාරු:confused:යිද භාශාව නැතුව.හොටෙල් field එකෙ 5yrs විතර experience තියනව.ඉන්න අය පොඩ්ඩක් කියනවද. :confused:
 

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අවුලක් නෑ මචන්. උන්ගේ හැම එකාගෙම කඩ්ඩ හොදයි. මගේ යළුවෙක් ඉන්නව වැඩ කරන තැන. ඌ මට විස්තර කියලා තියෙනව. උන්ගේ TV programme එහෙමත් කඩ්ඩෙන් කීවා ගොඩක් ඒවා තියෙන්නේ
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    ජොබ් හොයාගන්නනම් අමාරුයි දන්න විදියට.
    ස්ටොක්හෝම් වගේනම් ටිකක් ශේප්.
    මගෙ ‍යාලුවෙක් ගෝතම්බර්ග් ගිහින් පොරට හෙනම කට්ටක් කන්න උනා.
    (ඌ ඕනෙ එකකට රෙඩි එකෙක්)

    ජොබ් එක හම්බුනාට පස්සෙ ශේප්.
    කෝස් ෆී එකට මෙහෙන් සම්පූර්ණයෙන්ම සල්ලි අදින්න පුලුවන්නම් අව්ලක් නෑ.

    තනියම ගිහින් උබ සෙට්ල් වෙලා වයිෆ් ගත්තනම් තමා හොද.

    Pubudu Keppetiyawa කියල fb search කරල බලපන්.
    එයා ස්වීඩන් සිටිසන්ද කොහෙද.
    ගොඩක් දෙනෙක්ට උදව් කරල තියෙනව.
    විස්තර කියයි පුලුවන් විදිහට.
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    Posts: 19
    Join Date: Jul 2013


    එතකොට මෙච්චර කාලයක් හිටියේ ඉන්ටර්නෙට් නැති ඇන්ටාටිකාවේද ? :P:P
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,605
    113
    Piliyandala
    awlk na ban mage hodama bokkak gya badala,, uta chef exp tynwa,, kalin Uk htye wade fuck wela gya..

    katta natte nan na putho :lol:


    hutto mn dan me office eke,, eye ra 10 idala awadiyen..danata paya 16k awadiyen :lol:


    Yako 8 hrs berinam 6hrs wath nida ganin. Specially from 11pm to 2.00am thama ninda onema
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,605
    113
    Piliyandala
    Melmo walath jobs thiyenawa.. Palaweni wede jobak hoyaganna eka nemei. inna thenak hoyaganin. patta gananlu. ita passe ithin CV eka print karala hemathenamatama deegena palayan. Cleaning jobak hari set unoth hari.