ස්වේත රාත්‍රිය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්වේත රාත්‍රිය

    මචංලා.... කවුරු හරි ලග නන්දා මාලනී මහත්මියගේ ස්වේත රාත්‍රිය ප්‍රසංගය තියෙනවද ? සම්පූර්ණම එක..

    යු ටියුබ් වීඩියෝ උනත් අවුලක් නෑ... මේ ත්‍රෙඩ් එකේම පෝස්ට් කරනන් තියෙනවා නං..

    ලොකු උදව්වක්
    :rolleyes::yes:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං මම ස්වේත රාත්‍රිය බැලුවා...එක මගේ ජිවිතේ ලබපු හොදම අද්දැකීමක් කියලා වැඩක් නැ සුපිරිම අද්දැකීමක්