ස්‌වයංජාත ඇල් වී යළිත්
දිවයින පුවත්පතේ ලිපිය >> http://www.divaina.com/2015/10/31/provin01.html
මේ ඒක ගැන කලින්ම කියපු ස්වාමින් වහන්සෙ කෙනෙක් ඒක ගැන සොයන්න ගිය අවස්ථාවක වීඩියෝවක්
නමුත් සාහිත්‍යයේ එන ස්ව්‍යංජාත වී වල පොතු නැතිලු තම්බන්න අවශ්‍ය නැතිලු මේ ඒක ගැන තවත් ස්වාමීන්වහනසේ කෙනෙක්ගෙ අදහසක්
මොනවා උනත් මේ අලුතෙන් සොයා ගත් ඇල් හාල් විශේෂය පුදුමාකර දෙයක් වගේ රසායනික පොහොර කෘමි නාෂක නැතිව ගොඩ ඉඩම්වලත් හැදෙන මේ දේ ගැන කව්රු කව්රුත් අවධානය යොමු කරොත් හොදයි - නැත් නම් මේකේ අයිතියත් වෙන රටකට යාවි
ඔයාලා දන්න දේවලුත් අදහසුත් කියන්න

Last edited: