ස්‌වයංජාත ඇල් වී යළිත්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ස්‌වයංජාත ඇල් වී යළිත්

    7de73265_o.jpeg


    දිවයින පුවත්පතේ ලිපිය >> http://www.divaina.com/2015/10/31/provin01.html


    මේ ඒක ගැන කලින්ම කියපු ස්වාමින් වහන්සෙ කෙනෙක් ඒක ගැන සොයන්න ගිය අවස්ථාවක වීඩියෝවක්



    නමුත් සාහිත්‍යයේ එන ස්ව්‍යංජාත වී වල පොතු නැතිලු තම්බන්න අවශ්‍ය නැතිලු මේ ඒක ගැන තවත් ස්වාමීන්වහනසේ කෙනෙක්ගෙ අදහසක්




    මොනවා උනත් මේ අලුතෙන් සොයා ගත් ඇල් හාල් විශේෂය පුදුමාකර දෙයක් වගේ රසායනික පොහොර කෘමි නාෂක නැතිව ගොඩ ඉඩම්වලත් හැදෙන මේ දේ ගැන කව්රු කව්රුත් අවධානය යොමු කරොත් හොදයි - නැත් නම් මේකේ අයිතියත් වෙන රටකට යාවි

    ඔයාලා දන්න දේවලුත් අදහසුත් කියන්න
     
    Last edited:
    • Like
    Reactions: SLCRI and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    වී ඇටයක පිංතූරයක් දාපන්කෝ බලන්න ආසයි.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    වී ඇටයක පිංතූරයක් දාපන්කෝ බලන්න ආසයි.

    මමත් පොටෝ හෙව්වා හොයා ගන්න බැරි උනා..
    මෙ නිව්ස් එක අහම්බෙන් දැක්කෙ ඒකයි පොඩ්ඩ හොයලා බැලුවේ
    තව විස්තරයක් තියනවා මව්බිම පත්තරේ ඒකේ ‍පෝන් නම්බර් එකකුත් තියනවා
    mawbima.lk/117-84141-news-detail.html
    http://www.mawbima.lk/117-84141-news-detail.html
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113

    මමත් පොටෝ හෙව්වා හොයා ගන්න බැරි උනා..
    මෙ නිව්ස් එක අහම්බෙන් දැක්කෙ ඒකයි පොඩ්ඩ හොයලා බැලුවේ
    තව විස්තරයක් තියනවා මව්බිම පත්තරේ ඒකේ ‍පෝන් නම්බර් එකකුත් තියනවා
    mawbima.lk/117-84141-news-detail.html
    http://www.mawbima.lk/117-84141-news-detail.html

    :)
    bump
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Alankaara ketha seduwe narawara..
    Swayan jatha rath al gena goda kara.....
    sukan diwiya parayak weni hema wara...
    Goyam seduna seti asanuya wisthara...
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    edial.jpg
    sorghum.jpg


    මේ තියෙන්නෙ සෝගම්. ඉදල් ඉරිගු කියලත් කියනවා. හරිම ගුණයි. මේවායේ අැට වලින් පිටි හදල පිට්ටු, රොටි වගේ කෑම හදන්නත් පුලුවන්. අපේ ගෙදර හිටවල තිබුනා. දැන් නෑ. දන්න කෙනෙක් හරි තියෙන කෙනෙක් හරි හොයල දෙන්න. ඒ්ත් නැත්නම් හොයාගෙන හිටව ගන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    edial.jpg
    sorghum.jpg


    මේ තියෙන්නෙ සෝගම්. ඉදල් ඉරිගු කියලත් කියනවා. හරිම ගුණයි. මේවායේ අැට වලින් පිටි හදල පිට්ටු, රොටි වගේ කෑම හදන්නත් පුලුවන්. අපේ ගෙදර හිටවල තිබුනා. දැන් නෑ. දන්න කෙනෙක් හරි තියෙන කෙනෙක් හරි හොයල දෙන්න. ඒ්ත් නැත්නම් හොයාගෙන හිටව ගන්න.

    ape iskole issara thibba. owa nikan hapala kannath puluwan