mewa hadapu aya innawada?
ruchira55 Well-known member Mar 23, 2012 39,902 40,700 113 Feb 25, 2018 #21 mewa hadapu aya innawada?
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Feb 25, 2018 #22 පරණ සිංහල හාල් වර්ග ගොඩක් දැන් බෙහෙත් කඩවල් වලින් ගන්න පුලුවන්. කිලෝ 1ක් රු 100 ඉදන් තියනවා. සමහර supermarketවලත් තියනවා. දැන් හාල් කිලෝ එකක් රු 100 පනිනවා. පුලුවන් උන් සිංහල හාල් අරන් කාපන්. හැබැයි වෙනදා තරම් බත් කන්න නම් බැරි වෙයි. ඒ හාල් වලින් උයපු බත් කෑවම ඉක්මනට බඩ පිරිනෙවා. උදේට කැවොත් හවස 2 විතර වෙනකල් කිසි බඩගිනක් නෑ.
පරණ සිංහල හාල් වර්ග ගොඩක් දැන් බෙහෙත් කඩවල් වලින් ගන්න පුලුවන්. කිලෝ 1ක් රු 100 ඉදන් තියනවා. සමහර supermarketවලත් තියනවා. දැන් හාල් කිලෝ එකක් රු 100 පනිනවා. පුලුවන් උන් සිංහල හාල් අරන් කාපන්. හැබැයි වෙනදා තරම් බත් කන්න නම් බැරි වෙයි. ඒ හාල් වලින් උයපු බත් කෑවම ඉක්මනට බඩ පිරිනෙවා. උදේට කැවොත් හවස 2 විතර වෙනකල් කිසි බඩගිනක් නෑ.