ස්‌වයංජාත ඇල් වී යළිත්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පරණ සිංහල හාල් වර්ග ගොඩක් දැන් බෙහෙත් කඩ​වල් වලින් ගන්න පුලුවන්. කිලෝ 1ක් රු 100 ඉදන් තියනවා. සමහර supermarketවලත් තියනවා. දැන් හාල් කිලෝ එකක් රු 100 පනිනවා. පුලුවන් උන් සිංහල හාල් අරන් කාපන්. හැබැයි වෙනදා තරම් බත් කන්න නම් බැරි වෙයි. ඒ හාල් වලින් උයපු බත් කෑවම ඉක්මනට බඩ පිරිනෙවා. උදේට කැවොත් හවස 2 විතර වෙනකල් කිසි බඩ​ගිනක් නෑ.:yes: