ස්‌වීප්_ටිකට්

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
අපිට ඇදෙන්නේ නැහැනේ
avatar267406_271.gif
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හිතෙන විදිහට ඕකේ වෙන්නේ තනිකරම maths වලට අනුව ඉලක්කම් කලවම් කරලා ticket වල print කරන එක. ඔය වගේ ඒවාට වෙනම equation එකක් තියනවා නේද. ඉලක්කම් ගානක් දුන්නහම ඒවා කලවම් කරලා හදන්න පුළුවන් pairs ගැන කියන්න පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    කෝටි ගණනක් එකෙක්ට ඇදෙනවට වඩා. ලක්ෂෙ තෑගි හරි ලක්ෂ දහයෙ තෑගි හරි වැඩි කළොත් මොකද ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කෝටි ගණනක් එකෙක්ට ඇදෙනවට වඩා. ලක්ෂෙ තෑගි හරි ලක්ෂ දහයෙ තෑගි හරි වැඩි කළොත් මොකද ?
    Then selling down.