:)
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Nov 29, 2015 #23 balahanko apita eka tkt ekak adenne nah neh
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Nov 29, 2015 #26 මට හිතෙන විදිහට ඕකේ වෙන්නේ තනිකරම maths වලට අනුව ඉලක්කම් කලවම් කරලා ticket වල print කරන එක. ඔය වගේ ඒවාට වෙනම equation එකක් තියනවා නේද. ඉලක්කම් ගානක් දුන්නහම ඒවා කලවම් කරලා හදන්න පුළුවන් pairs ගැන කියන්න පුළුවන්.
මට හිතෙන විදිහට ඕකේ වෙන්නේ තනිකරම maths වලට අනුව ඉලක්කම් කලවම් කරලා ticket වල print කරන එක. ඔය වගේ ඒවාට වෙනම equation එකක් තියනවා නේද. ඉලක්කම් ගානක් දුන්නහම ඒවා කලවම් කරලා හදන්න පුළුවන් pairs ගැන කියන්න පුළුවන්.
urajdrlk Well-known member Jul 6, 2006 102,073 3,514 113 Inside Your Laptop ;) Nov 29, 2015 #30 ඈදෙන්නේ නම් නෑ හැබැයි.....
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Dec 1, 2015 #31 mama eka dawasak ticket 50k withara gaththe, 20-50k keli deka tunay hamba une..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,015 1 43,424 113 Dec 1, 2015 #32 කෝටි ගණනක් එකෙක්ට ඇදෙනවට වඩා. ලක්ෂෙ තෑගි හරි ලක්ෂ දහයෙ තෑගි හරි වැඩි කළොත් මොකද ?
luxmen Member Jul 17, 2012 15,961 540 0 Dec 1, 2015 #33 AnuradhaRa said: කෝටි ගණනක් එකෙක්ට ඇදෙනවට වඩා. ලක්ෂෙ තෑගි හරි ලක්ෂ දහයෙ තෑගි හරි වැඩි කළොත් මොකද ? Click to expand... Then selling down.
AnuradhaRa said: කෝටි ගණනක් එකෙක්ට ඇදෙනවට වඩා. ලක්ෂෙ තෑගි හරි ලක්ෂ දහයෙ තෑගි හරි වැඩි කළොත් මොකද ? Click to expand... Then selling down.