ස්‍ත්‍රිහුපෙම්කරති...

ස්‍ත්‍රිහුපෙම්කරති...

අ (නි) ය ම් පෙ ම

lc.jpg



ස්‍ත්‍රිහු පෙම් කරති...


ඇතැමුන් සැමියාට පෙම් කරති..ඔහු ඇගේ පෙම්වතායි..ඇගේ හිමි සඳු ඔහුයි..
එවැන්නන් අල්පය.අංශු මාත්‍රය..
සමහරුන්ට පෙම්වතුන් නැත..සිටින්නේ සැමියන් පමනි..
තව සමහරුන්ට සැමියන් නැත.සිටින්නේ පෙම්වතුන් පමනි ...අයෙකු හෝ කිහිප දෙනෙක් විය හැක..


තව සම හරක්ද ප්‍රේම කරති...
ඔවුන්ට සැමියන්ද සිටිති..පෙම්වතුන්ද සිටිති.නමුත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකි..
එවිට එයට අනියම යැයි කියති...


අනියම ප්‍රකාශිත විය හැක..අප්‍රාකශිතද විය හැක..
ඒක පර්ශවික විය හැක,නොවිය හැක..


ඔබ පෙම් කරන්නේ කාටද....?
සැමියාටද?පෙම්වතාටද?සැමියාගේ යලුවාටද? පෙම්වතාගේ යාලුවාටද?
අල්ලපු ගෙදර එකාටද.එකීටද?


ඔබ නියම් ද?
අනියම් ද?



වැදගත් නම් දෙන්න REP එකක්

උපුටා ගැනීඹකි
 
Last edited:

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    කොල්ලෙක් විදියට ඕකට දෙන්න පුළුවන් උත්තරයක් නැ...:no:කෙල්ලොන්ගේන්නේ ප්‍රශ්න අහලා තියෙන්නේ...:lol: