ස්‍ව‍ර්ගෙ‍ට‍ ත‍ව‍ ටි‍ක‍යි‍

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඇත්ත තමා.....හැමතැනම ෙගාඩක් ෙවලාවට ෙවන්ෙන් ඕක තමා...
    ෙහාද සිතුවිල්ලක් සෙහා්දරයා...

    බොහොම ස්තූතියි සහෝ. මුල සහ අග අග ගැන වගේම, මැද ගැනත් හිතන්න.:)
     
    • Like
    Reactions: DiLakshika

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අලුතින් ගත්තු හිත උඩ සාක්කුවේ දාගෙන ජනතාව අතරට යන තරු බොහොමයක් මේ දවස්වල දකින්න..ඇස ගැටෙන්න ලැබෙනවනේ..

    නමුත් උතුරට එක තරුවක්වත් පායලා නැහැ..නැත්නම් උඩ ඉගිලෙන සුදු පරවියෝ රෑන උතුරට තරු පායන්න අහසේ ඉඩ දිලා නෑ..අහස බලෙන් අහුරගෙන වෙන්නැති..

    කොහොම උනත් අපේ කාලයේ ඉතා විශිෂ්ඨ නිර්මානයක් දේශපාලන ප්‍රහසනයක ගල්වා අප අතරට ගෙන ඒම ගැන ඔබට මගේ සහෝදර ආචාරය.....

    දිගටම ලියන්න ...ඔබට ජය...
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අලුතින් ගත්තු හිත උඩ සාක්කුවේ දාගෙන ජනතාව අතරට යන තරු බොහොමයක් මේ දවස්වල දකින්න..ඇස ගැටෙන්න ලැබෙනවනේ..

    නමුත් උතුරට එක තරුවක්වත් පායලා නැහැ..නැත්නම් උඩ ඉගිලෙන සුදු පරවියෝ රෑන උතුරට තරු පායන්න අහසේ ඉඩ දිලා නෑ..අහස බලෙන් අහුරගෙන වෙන්නැති..

    කොහොම උනත් අපේ කාලයේ ඉතා විශිෂ්ඨ නිර්මානයක් දේශපාලන ප්‍රහසනයක ගල්වා අප අතරට ගෙන ඒම ගැන ඔබට මගේ සහෝදර ආචාරය.....

    දිගටම ලියන්න ...ඔබට ජය...

    හෙ‍හෙ‍, බො‍හො‍ම‍ ස්‍තූ‍ති‍යි‍ රො‍න්‍ අ‍යි‍යා‍.
    ඔ‍යා‍ගෙ‍ එ‍ක‍ක්‍ ගැ‍න‍ව‍ත්‍ ත‍ව‍ම‍ ම‍ට‍ අ‍ද‍හ‍ස‍ක්‍ කි‍ය‍න්‍න‍ ලැ‍බු‍නේ‍ නෑ‍. හෙ‍මි‍න්‍ සැ‍රේ‍ බ‍ල‍ලා‍ ද‍න්‍න‍ම්‍ අ‍ද‍ හෙ‍ට‍. :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,484
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    පික්සු‍ කො‍ර‍ ආ‍හ්‍හ්‍
    එ‍ළ එ‍ළ‍ ඔ‍හො‍ම‍ ය‍න්‍.
    :yes:

    ela
    e kiyanne mama kaviya hariyata kiyawala thiyenawa
    11.gif
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිතට හොදින්ම දැනුන නිර්මාණයක්. ඔබේ නිර්මාණ කුසලතාවය ඉතාමත් ඉහලයි
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේක නම් මට අමතක නොවන සිදුවීමක් වෙයි. දෙන්නගෙම අදහස් එක තැනක. හරියට එයාලා වගේමයි. Doly නංගියා අපිව දාලා යන්න ඔන්න මෙන්න කියල තිබියදී මේක වුන නිසා, මට මේක මතක හිටීවී. දෙන්නටම බොහොම ස්තූතියි අදහස් වලට. දෙන්නගෙම අනාගත ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා EK එකේ හැමෝම වගේ මමත් ප්‍රාර්ථනා කරනවා.

    වස්සානයත් ගිහින්
    ගිම්හානයක් එන්නේ
    රැඳෙන්නට නොවේ
    යළිත්, වස්සානයක් එන බව
    ඉඟි කරන්නයි...

    සුභ ගමන්

    ඔව්...ඒක දැක්කම ඇස්වලට කදුළුත් ආව. දෙන්නම එකටම බැදී උන්නු දෙන්නෙක්......කවදාවත් වෙන් නොවෙන්නම..
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හිතට හොදින්ම දැනුන නිර්මාණයක්. ඔබේ නිර්මාණ කුසලතාවය ඉතාමත් ඉහලයි

    ඔව්...ඒක දැක්කම ඇස්වලට කදුළුත් ආව. දෙන්නම එකටම බැදී උන්නු දෙන්නෙක්......කවදාවත් වෙන් නොවෙන්නම..

    බොහොම ස්තූතියි මල් මිටට. ඉඳල හිටල හරි ගලකිනුත් දමල ගහන්න. රිදෙනවට මම කැමතියි. අද මම මොනවද මේ ලියන්නේ, ඒ සියලු දේ මට ජීවිතේ මේ ආපු කෙටි ගමන් මගේදී රිදෙන්න වැදුනු ගල් වල ප්‍රථිපල තමා. හැමෝම එහෙම තමයි.

    මම Doly නංගිව අඳුනගෙන වැඩි කාලයක් නෑ. ඒත්, එයා යනව කිව්වම මට හරි දුකක් දැණුනා. මොනව කරන්න්ද. ජීවිතේ හැටි ඕකනේ. මුලින් මම මෙහේ ලියන එකත් නතර කරන්න හිතුවේ. ඒත්, පස්සේ හිතුවා මොන මෝඩ වැඩක්ද කියල ඒක. වෙන්වීම දුකයි තමයි. ඒත්, එහෙමයි කියල එයා එනකම් ඇයි අපි වෙන මුකුත් නොකර දුක් වෙවී ඉන්නේ. ඒක නිසා, මම හිතා ගත්තා දිගටම ලියන්න.

    නංගා පුංචි උනත් හිත් කියවන්න හරිම දක්ශ කෙනෙක්. එයාට අනිත් අයව දැනුනා. ඒක නිසා එය මිනිස්සුන්ව දිනා ගත්තා.

    ඔයාල වගේ හොද යාළු මිතුරො එයාට ලැබුන එක ගැන මම සතුටු වෙනවා