ඇත්ත තමා.....හැමතැනම ෙගාඩක් ෙවලාවට ෙවන්ෙන් ඕක තමා...
ෙහාද සිතුවිල්ලක් සෙහා්දරයා...
බොහොම ස්තූතියි සහෝ. මුල සහ අග අග ගැන වගේම, මැද ගැනත් හිතන්න.

ඇත්ත තමා.....හැමතැනම ෙගාඩක් ෙවලාවට ෙවන්ෙන් ඕක තමා...
ෙහාද සිතුවිල්ලක් සෙහා්දරයා...

දෙවනි එකෙන් කියන්න රටෙ පවතින political situation එකද?

අලුතින් ගත්තු හිත උඩ සාක්කුවේ දාගෙන ජනතාව අතරට යන තරු බොහොමයක් මේ දවස්වල දකින්න..ඇස ගැටෙන්න ලැබෙනවනේ..
නමුත් උතුරට එක තරුවක්වත් පායලා නැහැ..නැත්නම් උඩ ඉගිලෙන සුදු පරවියෝ රෑන උතුරට තරු පායන්න අහසේ ඉඩ දිලා නෑ..අහස බලෙන් අහුරගෙන වෙන්නැති..
කොහොම උනත් අපේ කාලයේ ඉතා විශිෂ්ඨ නිර්මානයක් දේශපාලන ප්රහසනයක ගල්වා අප අතරට ගෙන ඒම ගැන ඔබට මගේ සහෝදර ආචාරය.....
දිගටම ලියන්න ...ඔබට ජය...

පික්සු කොර ආහ්හ්
එළ එළ ඔහොම යන්.![]()
මේක නම් මට අමතක නොවන සිදුවීමක් වෙයි. දෙන්නගෙම අදහස් එක තැනක. හරියට එයාලා වගේමයි. Doly නංගියා අපිව දාලා යන්න ඔන්න මෙන්න කියල තිබියදී මේක වුන නිසා, මට මේක මතක හිටීවී. දෙන්නටම බොහොම ස්තූතියි අදහස් වලට. දෙන්නගෙම අනාගත ජීවිතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා කියලා EK එකේ හැමෝම වගේ මමත් ප්රාර්ථනා කරනවා.
වස්සානයත් ගිහින්
ගිම්හානයක් එන්නේ
රැඳෙන්නට නොවේ
යළිත්, වස්සානයක් එන බව
ඉඟි කරන්නයි...
සුභ ගමන්
හිතට හොදින්ම දැනුන නිර්මාණයක්. ඔබේ නිර්මාණ කුසලතාවය ඉතාමත් ඉහලයි
ඔව්...ඒක දැක්කම ඇස්වලට කදුළුත් ආව. දෙන්නම එකටම බැදී උන්නු දෙන්නෙක්......කවදාවත් වෙන් නොවෙන්නම..

බොහොම ස්තූතියි මල් මිටට. ඉඳල හිටල හරි ගලකිනුත් දමල ගහන්න. රිදෙනවට මම කැමතියි. අද මම මොනවද මේ ලියන්නේ, ඒ සියලු දේ මට ජීවිතේ මේ ආපු කෙටි ගමන් මගේදී රිදෙන්න වැදුනු ගල් වල ප්රථිපල තමා. හැමෝම එහෙම තමයි.
මම Doly නංගිව අඳුනගෙන වැඩි කාලයක් නෑ. ඒත්, එයා යනව කිව්වම මට හරි දුකක් දැණුනා. මොනව කරන්න්ද. ජීවිතේ හැටි ඕකනේ. මුලින් මම මෙහේ ලියන එකත් නතර කරන්න හිතුවේ. ඒත්, පස්සේ හිතුවා මොන මෝඩ වැඩක්ද කියල ඒක. වෙන්වීම දුකයි තමයි. ඒත්, එහෙමයි කියල එයා එනකම් ඇයි අපි වෙන මුකුත් නොකර දුක් වෙවී ඉන්නේ. ඒක නිසා, මම හිතා ගත්තා දිගටම ලියන්න.![]()