සාංගික දේපල වගේ... ආං ඒකයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඒනිසා වෙන්න ඇති අඟුරු කුමාර බදු කොටා වේසබල්ලා සිහිවිකල් වෙලා වගේ හොරාකන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    සාංඝික දේපළ වගේ බලාගන්න එක ආණ්ඩුවෙ වැඩක්. ඒව උස්සන එක හොරුන්ගෙ වැඩක්.

    උස්සපු හොරුන්ට විරුද්ධව පියවරක් ගන්න එකයි, ආයෙ ඒව නොවෙන්න ඕන දේවල් කරන එකයි ආයෙ ආණ්ඩුවෙ වැඩක්.

    මේ වගේ කෙඳිරිගාන එක බයියන්ගෙ වැඩක්. 😂
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,730
    25,910
    113
    සාංඝික දේපළ වගේ බලාගන්න එක ආණ්ඩුවෙ වැඩක්. ඒව උස්සන එක හොරුන්ගෙ වැඩක්.

    උස්සපු හොරුන්ට විරුද්ධව පියවරක් ගන්න එකයි, ආයෙ ඒව නොවෙන්න ඕන දේවල් කරන එකයි ආයෙ ආණ්ඩුවෙ වැඩක්.

    මේ වගේ කෙඳිරිගාන එක බයියන්ගෙ වැඩක්. 😂
    ආණ්ඩුව රෙන හැම ගූ ගොඩක්ම රෙදි නැතුව හෝදන එක වහල් ඩෝබිලගෙ වැඩක්. :yes:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,056
    113
    සාංඝික දේපළ වගේ බලාගන්න එක ආණ්ඩුවෙ වැඩක්. ඒව උස්සන එක හොරුන්ගෙ වැඩක්.

    උස්සපු හොරුන්ට විරුද්ධව පියවරක් ගන්න එකයි, ආයෙ ඒව නොවෙන්න ඕන දේවල් කරන එකයි ආයෙ ආණ්ඩුවෙ වැඩක්.

    මේ වගේ කෙඳිරිගාන එක බයියන්ගෙ වැඩක්. 😂
    Uganda dollars me ratata aaith genne kawadda bro ? :)
     
    • Haha
    Reactions: KDH

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    සාංඝික දේපළ වගේ බලාගන්න එක ආණ්ඩුවෙ වැඩක්. ඒව උස්සන එක හොරුන්ගෙ වැඩක්.

    උස්සපු හොරුන්ට විරුද්ධව පියවරක් ගන්න එකයි, ආයෙ ඒව නොවෙන්න ඕන දේවල් කරන එකයි ආයෙ ආණ්ඩුවෙ වැඩක්.

    මේ වගේ කෙඳිරිගාන එක බයියන්ගෙ වැඩක්. 😂
    උස්සපු හොරුන්ට විරුද්ධව පියවරක් ගන්න එකයි, ආයෙ ඒව නොවෙන්න ඕන දේවල් කරන එකයි ආයෙ ආණ්ඩුවෙ වැඩක්.

    Me anduwe wedak kiyapan .. nattam oka ilaga anduwa awit adinakan, kamituwak dagena wikara karai .
     
    • Like
    Reactions: shenat