බිත්තර වී දැනටත් හිගයි ලු.
මේ කන්නයට පෝර නැති නිසා ඒක අසාර්ථක ම කන්නය ලු. එතකොට මේ කන්නයෙන් ලැබෙන බිත්තර වී ටිකෙන් ඊලග කන්න ගොඩ දාන්නත් බෑනෙ. මේක විෂම චක්රයක් විදියට යනව කියල තමයි මහාචාර්ය වරු කියන්නෙ
මේ කියන විදියට ආහාර අර්බුදය තාම පටන් ගත්තෙ නෑ. පටන් ගත්ත ම උඹලා අපි මොනවා ද කරන්නෙ කියල උඹලා හිතල ද තියෙන්නෙ?
වගාවල් හැම එකක ම තත්වය ඔය වගේ. ඩොලර් සංචිත ලග දි ම ඉවරයි.
වවපු දෙයක් වත් නැති සිංහලු දැන් මොකද කරන්නෙ?

onna balapan oka market kale nathnam