සාගතයට ප්ලෑන් බී එකක් තියෙනවා ද?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බිත්තර වී දැනටත් හිගයි ලු.
    මේ කන්නයට පෝර නැති නිසා ඒක අසාර්ථක ම කන්නය ලු. එතකොට මේ කන්නයෙන් ලැබෙන බිත්තර වී ටිකෙන් ඊලග කන්න ගොඩ දාන්නත් බෑනෙ. මේක විෂම චක්‍රයක් විදියට යනව කියල තමයි මහාචාර්ය වරු කියන්නෙ
    මේ කියන විදියට ආහාර අර්බුදය තාම පටන් ගත්තෙ නෑ. පටන් ගත්ත ම උඹලා අපි මොනවා ද කරන්නෙ කියල උඹලා හිතල ද තියෙන්නෙ?
    වගාවල් හැම එකක ම තත්වය ඔය වගේ. ඩොලර් සංචිත ලග දි ම ඉවරයි.
    වවපු දෙයක් වත් නැති සිංහලු දැන් මොකද කරන්නෙ?
     
    • Like
    Reactions: B.Chat

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Kos, polos, del ganta kiyai... helayo ewa kawe kiyaa :lol: onna balapan oka market kale nathnam
    මාකට් කරත් නැතත් ඕක තමයි බන් කරන්න වෙන්නෙ. නැත්නම් පුක හපාගෙන මැරෙන්න වෙන්නෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මාකට් කරත් නැතත් ඕක තමයි බන් කරන්න වෙන්නෙ.
    Ow eka thamai market karanne....

    Danma lamai ehema hadanna epa

    GUEST_afd38e29-6fd7-4347-8cd5-b4a285ad15ff
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    akkara ganak watthathak tiyei. mannokka batala desala kesel annasi ehema dala tiyenne. loku kos gas tiyei
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බිත්තර වී දැනටත් හිගයි ලු.
    මේ කන්නයට පෝර නැති නිසා ඒක අසාර්ථක ම කන්නය ලු. එතකොට මේ කන්නයෙන් ලැබෙන බිත්තර වී ටිකෙන් ඊලග කන්න ගොඩ දාන්නත් බෑනෙ. මේක විෂම චක්‍රයක් විදියට යනව කියල තමයි මහාචාර්ය වරු කියන්නෙ
    මේ කියන විදියට ආහාර අර්බුදය තාම පටන් ගත්තෙ නෑ. පටන් ගත්ත ම උඹලා අපි මොනවා ද කරන්නෙ කියල උඹලා හිතල ද තියෙන්නෙ?
    වගාවල් හැම එකක ම තත්වය ඔය වගේ. ඩොලර් සංචිත ලග දි ම ඉවරයි.
    වවපු දෙයක් වත් නැති සිංහලු දැන් මොකද කරන්නෙ?
    :no:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    helayo ewa kawe kiyaa :lol: onna balapan oka market kale nathnam
    උඹට මතකද එකපාරක් හාල් එළවලු ගණන් ගිහින් ආණ්ඩුවකින් ක්‍රෝටන් කොලයි, කෘමි සත්තුයි කන්න කිව්වා.. අන්න එකට time එක තමා මේ ඇවිත් තියෙන්නේ :lol: