සාගරයා මොකෝ ටිපර් වෙලා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පාලත් සභා අහෝසි උනාම සේරම බලය ජනාධිපතිට යනව කියල මූ මැරෙන්න හදන්නේ
    යකෝ උගේ පක්සෙඋන්නෙ ආන්ඩුව කරන්නේ
    මේ යකා ගංජ ගහල ද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පලාත් සභා අහෝසි කරනවනම් හොඳයි. උසාවි දඩ අරවා මේවා ඔක්කොම සල්ලි ටික නාස්ති වෙන්නෙ ඔය පොන්නයො ටික නඩත්තු කරන්න
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පාලත් සභා අහෝසි උනාම සේරම බලය ජනාධිපතිට යනව කියල මූ මැරෙන්න හදන්නේ
    යකෝ උගේ පක්සෙඋන්නෙ ආන්ඩුව කරන්නේ
    මේ යකා ගංජ ගහල ද
    කලින් රෑ රනිල් සැරට ඩීප් ත්‍රෝට් කරලා වෙන්න ඇති
     
    • Like
    Reactions: SLK_sri

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    පලාත් සබා අහෝසි කල යුතුයි..
    පලාත් පාලන සහ මද්‍ය්ම ආන්ඩුවට වැඩටික කරන්න පුලුවන්
     
    • Wow
    Reactions: sakuntha1996

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පලාත් සබා අහෝසි කල යුතුයි..
    පලාත් පාලන සහ මද්‍ය්ම ආන්ඩුවට වැඩටික කරන්න පුලුවන්
    මට මේක පස්සේ මීටර් උනේ, පළාත් සභා යි ප්‍රාදේශීය සභා කියන්නේ දෙකක් නේ ද
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,723
    113
    පලාත් සභා අහෝසි කරනවනම් හොඳයි. උසාවි දඩ අරවා මේවා ඔක්කොම සල්ලි ටික නාස්ති වෙන්නෙ ඔය ටික නඩත්තු කරන්න
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    මට මේක පස්සේ මීටර් උනේ, පළාත් සභා යි ප්‍රාදේශීය සභා කියන්නේ දෙකක් නේ ද

    Provincial government - පළාත් සබා ( බස්නාහිර පළාත් සබාව / වයබ පළාත් සබාව etc )👇 👇 👇 👇 👇

    eWi5rFt.png



    Local government - මහා නගර සබා / නගර සබා / ප්‍රාදේශීය සබා ( කොලබ මහා නගර සබාව / බියගම ප්‍රාදේශීය සබාව ) 👇 👇 👇 👇 👇

    mKnFABu.png