සාගරය බදු වේදනාවෝ ft. අම්පිටියේ සුමන

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ නැත්තන් බුද්ධාගම නෑ කියන උන් තමයි මයිනා නැත්තන් ලංකාව නෑ කියන්නෙ. රට විනාශ කරන සාසනේ විනාශ කරන උන්ට වහල්කම් කරන නූගත් මිනිස්සු ලංකාවෙ ඉන්නෙ.

     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හාමුදුරුවෝ සිංදු කියනවා දායකයෝ නටනවා 😂😂 උබලට අගයක් නැති උනාට පට්ට ආතල් රටක බං උබලා ජිවිත් වෙන්නෙ.😁
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හාමුදුරුවෝ සිංදුවක් කිව්වා කියලා මොකුත් වෙන්නෑ තේ කෝප්පේ කුනාටු දකින හිපාටුවෝන්ගෙන් තමයි ප්‍රවේශම් වෙන්න ඕනේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    බණ කියනකොට අහන් ඉන්නවා නම් , පිරිත් කියනකොට අහන් ඉන්නවා නම් සින්දුවක් කියන කොටත් අහන ඉන්න තියෙන්නේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,237
    12,263
    113
    Ohio, USA
    ජීවිතේ විඳින නියම ස්වාමීන්ද්‍රයානන් වහන්සේ නමක්.. මම ආසම මේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේ කුණු හබ්බ අමුවෙන්ම වදාරන එකටයි..
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    සම්මා ආතල්. මුන් ජවුසම් නට නට වෙනත් ආගම් වල උන්ව පට්ට ගහනවා බුජ්ජාගමට කෙලිනවා කිය කිය. නෙදකින් :eek::eek::eek:
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63

    “නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”​

    තේරුම:-

    නැටීම ගී කීම බෙර ආදිය වැයීම හා විසුළු දැකීමෙන් ද මල් සුවඳ ද්‍ර‍ව්‍ය විලවුන් දැරීමෙන් ද ඒවායින් සිරුරේ අඩුතැන් (කැලල්) පිරවීමෙන් ද සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

    විස්තරය:-

    මේ සිකපදය ඇත්තේ ඉතා කොටිනි. එයට අයත් කරුණු බොහෝ ය. සිල් සමාදන් වූවහු විසින් නැටීම ගී කීම බෙර ආදිය වැයීම නො කළ යුතු ය. අනුන් ලවා නොකර විය යුතු ය. අනුන් කරන කල්හි නොබැලිය යුතු ය. නො ඇසිය යුතු ය.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් රිඩක්ස් දුවගෙන ඇවිල්ලා රිචර්ඩ් ඩෝකිංග්ස්ටයි රිකී ජර්වේස්ටයි හොඳටම බැනලා යයි...🫢