සාගර ත්‍රෙඩ් එක
සාගරය කියන්නෙ හරි අපූරු තැනක්.
මේ ත්‍රෙඩ් එකෙන් අපි සාගරය ගැන කතා කරමු.

ඉතින් මේ ගැන මන් දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.
ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම බලලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න තමයි හිතන් ඉන්නෙ.
මුලින්ම ලෝකෙ තියෙන ගැබුරු මුහුදු සහ සාගර පිළිබදව පොඩි අවබෝධයක් ලබා ගමු.
1. පැසිපික් සාගරය - අඩි 35,837 - මීටර 10,924
2. අත්ලාන්තික් සාගරය - අඩි 30,246 - මීටර 9,219
3.ඉන්දියන් සාගරය - අඩි 24,460 - මීටර 7,455
4.දක්ෂිණ සාගරය - අඩි 23,737 - මීටර 7,236
5. කැරිබියන් මුහුද - අඩි 22,788 - මීටර 6,946
6.ආර්ක්ටික් සාගරය - අඩි 18,456 - මීටර 5,625
7. දකුණු චීන මුහුද - අඩි 16,456 - මීටර 5,016
8. බීරිං මුහුද - අඩි 15,659 - මීටර 4,773
9. මධ්‍යධරණී මුහුද - අඩි 15,197 - මීටර 4,632
10. මෙක්සිකෝ බොක්ක - අඩි 12,425 - මීටර 3,787
සාගරය කියන්නෙ පෘථිවි පෘෂ්ඨයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් අත් පත් කර ගෙන සිටින ලවණ ස්කන්ධයකට.සාමාන්‍ය භාවිතයේදී අපි මුහුද සහ සාගරය එකක් ලෙස හැදින් වුවත් භූගෝල විද්‍යාවට අනුව මුහුද යනු සාගරයට වඩා ප්‍රමාණයෙන් කුඩා අර්ධ වශයෙන් භූමියෙන් යට වූ සාගර කොටස් වන අතර සාගර යනුවෙන් හදුන්වන්නේ ඊට වඩා විශාල ජලස්කන්ධයක් සහිත ප්රදේශයි.

Last edited: