සාගර_හමුවීම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ වීඩියෝව සමහර විට ඔබ කලින් දැක නැතුව ඇති. මේ තමයි අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය එකට හමු වෙන ස්ථානය. විශේෂත්වය තමයි මෙහි ජලය වෙන් වෙන්ව පවතින්නේ. මිශ්‍රවිමක් පවතින්නේ නැහැ. මෙය සිද්ද වෙන්නේ දකුණු ඇමරිකාවේ කේප් හොර්න් ( Cape Horn ) කියන ස්ථානයේ.

Meez

Member
Mar 31, 2018
70
21
0
ඒ කොහොමද වෙන් නොවී තියෙන්නේ :oo:

ජලයේ ගණත්වය වෙනස් නිසා. පොඩි කාලේ පාසලේදී මේ වගේ දේවල් පැහැදිලි කරන්න කුඩා විද්‍යාත්මක පරීක්ෂණ කරනවා නේද. ඒ කියන්නේ බෝතලයකට, වීදුරුවකට ගණත්වය වෙනස් විවිද ද්‍රවන දාලා බලන එක.

අනික නැව් වලට යාත්‍රා කරන මුහුදු ප්‍රදේශය අනුව දාන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගණත්වය වැඩි මුහුදු ප්‍රදේශයක වැඩි බරක් දාගෙන යාත්‍රා කරාට, ගණත්වය අඩු මුහුදු ප්‍රදේශයකට ගියොත් නැව ගිලෙන්නත් පුළුවන්. මෙව්වා 7-8 වසරේ සමානය විද්‍යාව.

085b33483e0ba883a00480ebc9d46a12.jpg
 
ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එකම මුහුදේ ඝනත්වයේ වෙනස කොහොමද ඉරක් ගහලා වගේ වෙන් වෙලා තියෙන්නේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජලයේ ගණත්වය වෙනස් නිසා. පොඩි කාලේ පාසලේදී මේ වගේ දේවල් පැහැදිලි කරන්න කුඩා විද්‍යාත්මක පරීක්ෂණ කරනවා නේද. ඒ කියන්නේ බෝතලයකට, වීදුරුවකට ගණත්වය වෙනස් විවිද ද්‍රවන දාලා බලන එක.

    අනික නැව් වලට යාත්‍රා කරන මුහුදු ප්‍රදේශය අනුව දාන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගණත්වය වැඩි මුහුදු ප්‍රදේශයක වැඩි බරක් දාගෙන යාත්‍රා කරාට, ගණත්වය අඩු මුහුදු ප්‍රදේශයකට ගියොත් නැව ගිලෙන්නත් පුළුවන්. මෙව්වා 7-8 වසරේ සමානය විද්‍යාව.

    085b33483e0ba883a00480ebc9d46a12.jpg

    දෙපැත්තෙම වතුරේ ලුනු නේද තියෙන්නෙ, එහෙනම් දෙකම මික්ස් වෙලා ගනත්වය අඩු වෙන්නෙ නැද්ද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජලයේ ගණත්වය වෙනස් නිසා. පොඩි කාලේ පාසලේදී මේ වගේ දේවල් පැහැදිලි කරන්න කුඩා විද්‍යාත්මක පරීක්ෂණ කරනවා නේද. ඒ කියන්නේ බෝතලයකට, වීදුරුවකට ගණත්වය වෙනස් විවිද ද්‍රවන දාලා බලන එක.

    අනික නැව් වලට යාත්‍රා කරන මුහුදු ප්‍රදේශය අනුව දාන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගණත්වය වැඩි මුහුදු ප්‍රදේශයක වැඩි බරක් දාගෙන යාත්‍රා කරාට, ගණත්වය අඩු මුහුදු ප්‍රදේශයකට ගියොත් නැව ගිලෙන්නත් පුළුවන්. මෙව්වා 7-8 වසරේ සමානය විද්‍යාව.

    085b33483e0ba883a00480ebc9d46a12.jpg
    ඝනත්වේ වෙනස් නං එකක් යට ගිහින් අනික උඩ එනවා මිසක් මෙහෙම දෙකට බෙදෙන්න හේතුවක් නෑ නේද ඉරක් ගහල වගේ එකම මට්ටමේදි :oo:

    දෙකේම තියෙන්නේ වතුරනෙ පොල්තෙලුයි ලාම්පුතෙලුයි වගේ වෙනස් ද්‍රව දෙකක් නෙවේ නෙ.
     
    • Like
    Reactions: Honert

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්නකෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දෙපැත්තෙම වතුරේ ලුනු නේද තියෙන්නෙ, එහෙනම් දෙකම මික්ස් වෙලා ගනත්වය අඩු වෙන්නෙ නැද්ද :oo:

    සාන්ද්‍රනය වෙනස්..අනික උශ්නත්වය වෙනස්...ගොඩක්ම ඔතන තියෙන්නෙ උස්නත්ව කේස් එකක්...
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ඕක වෙන්නේ ප්‍රධාන වශයෙන් ලවනතා වෙනස මතලු. ඒකට උෂ්ණත්වයේ , අඩු සුලන් තත්ව වගේ තව කරුණු ටිකක් (මතක නෑ) බලපානවලු. මට ඕවා ගැන හදාරපු ලංකාවේ අංක එකේ පුද්ගලයා හම්බ වෙලා තියනවා. එතුමා තමා ඕක මට කිව්වේ. මට එයා ගාව තිබ්බ ලංකාවේ කලපු වල ඕක සිද්ද වෙච්ච අවස්ටා වල දුර්ලභ පින්තුර වගයක් පෙන්නුවා (ඔච්චර පැහැදිලි නැතත් ඒවයෙත් ඕක තිබ්බා).
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Balugoos;23025[I said:
    639]ඕක වෙන්නේ ප්‍රධාන වශයෙන් ලවනතා වෙනස මතලු. ඒකට උෂ්ණත්වයේ , අඩු සුලන් තත්ව වගේ තව කරුණු ටිකක් (මතක නෑ) බලපානවලු. මට ඕවා ගැන හදාරපු ලංකාවේ අංක එකේ පුද්ගලයා හම්බ වෙලා තියනවා. එතුමා තමා ඕක මට කිව්වේ. මට එයා ගාව තිබ්බ ලංකාවේ කලපු වල ඕක සිද්ද වෙච්ච අවස්ටා වල දුර්ලභ පින්තුර වගයක් පෙන්නුවා (ඔච්චර පැහැදිලි නැතත් ඒවයෙත් ඕක තිබ්බා).

    මම තමයි ඒ කෙනා. උබට මතකද මාව ????? (joke):lol::lol::lol:
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    මම තමයි ඒ කෙනා. උබට මතකද මාව ????? (joke):lol::lol::lol:

    උබ වෙන්න බෑ බන්. ඒ කෙනා ලංකාවේ ආයතන කිහිපයකින් වෙච්ච අසාධාරණකම් නිසා දැනට අවුරුද්දකට විතර කලින් ලංකාව දාලම ගියා. මාත් ගොඩක් නොදන්නා කරුණු ඉගෙන ගෙන තියනවා එතුමාගෙන්. කරුමේ කියන්නේ ඒ වගේ හොද උගත්තු දැන් මේ රටේ රැදෙන්නේ නෑ. හිටියා නම් මම මේ ත්‍රෙඩ් එකේ පැහැදිලි කිරීම එතුමාට කියල අහගෙන දානවා ලෙසටම. :sorry::sorry: