මේ වීඩියෝව සමහර විට ඔබ කලින් දැක නැතුව ඇති. මේ තමයි අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය එකට හමු වෙන ස්ථානය. විශේෂත්වය තමයි මෙහි ජලය වෙන් වෙන්ව පවතින්නේ. මිශ්රවිමක් පවතින්නේ නැහැ. මෙය සිද්ද වෙන්නේ දකුණු ඇමරිකාවේ කේප් හොර්න් ( Cape Horn ) කියන ස්ථානයේ.



