සාගර_හමුවීම

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,734
    2,777
    113
    ඕක වෙන්නේ ප්‍රධාන වශයෙන් ලවනතා වෙනස මතලු. ඒකට උෂ්ණත්වයේ , අඩු සුලන් තත්ව වගේ තව කරුණු ටිකක් (මතක නෑ) බලපානවලු. මට ඕවා ගැන හදාරපු ලංකාවේ අංක එකේ පුද්ගලයා හම්බ වෙලා තියනවා. එතුමා තමා ඕක මට කිව්වේ. මට එයා ගාව තිබ්බ ලංකාවේ කලපු වල ඕක සිද්ද වෙච්ච අවස්ටා වල දුර්ලභ පින්තුර වගයක් පෙන්නුවා (ඔච්චර පැහැදිලි නැතත් ඒවයෙත් ඕක තිබ්බා).

    Moya kate oya scene eka penawa hondata. Karadiyai Miridiyai wena wenawa irak gehuwa wage
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඝනත්වේ වෙනස් නං එකක් යට ගිහින් අනික උඩ එනවා මිසක් මෙහෙම දෙකට බෙදෙන්න හේතුවක් නෑ නේද ඉරක් ගහල වගේ එකම මට්ටමේදි :oo:

    දෙකේම තියෙන්නේ වතුරනෙ පොල්තෙලුයි ලාම්පුතෙලුයි වගේ වෙනස් ද්‍රව දෙකක් නෙවේ නෙ.

    ado ekane :oo::confused:
     

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    Moya kate oya scene eka penawa hondata. Karadiyai Miridiyai wena wenawa irak gehuwa wage
    හරියට හරි මචෝ. මට පෙන්නපු පින්තුර වල එක සුපිරියටම තිබ්බ. සෑහෙන මහන්සි වෙලා නියම උපකරණ යුස් කරලා ලංකාවේදීම ගත්තු ෆොටෝස් වගයක්.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සාගර_හමුවීම 04-01-2018 11:13 PM රිදෙනවා අනේ... ආව්.. ලොට් ඔෆ් ජූස් කමින් බේබ

    කවුද යකෝ මෙහෙම අසික්කිත විදිහට මට රෙප් දීපු එකා..:rofl:
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    සාගර_හමුවීම 04-01-2018 11:13 PM රිදෙනවා අනේ... ආව්.. ලොට් ඔෆ් ජූස් කමින් බේබ

    කවුද යකෝ මෙහෙම අසික්කිත විදිහට මට රෙප් දීපු එකා..:rofl:

    :rofl::rofl::rofl: