ඕක වෙන්නේ ප්රධාන වශයෙන් ලවනතා වෙනස මතලු. ඒකට උෂ්ණත්වයේ , අඩු සුලන් තත්ව වගේ තව කරුණු ටිකක් (මතක නෑ) බලපානවලු. මට ඕවා ගැන හදාරපු ලංකාවේ අංක එකේ පුද්ගලයා හම්බ වෙලා තියනවා. එතුමා තමා ඕක මට කිව්වේ. මට එයා ගාව තිබ්බ ලංකාවේ කලපු වල ඕක සිද්ද වෙච්ච අවස්ටා වල දුර්ලභ පින්තුර වගයක් පෙන්නුවා (ඔච්චර පැහැදිලි නැතත් ඒවයෙත් ඕක තිබ්බා).
Moya kate oya scene eka penawa hondata. Karadiyai Miridiyai wena wenawa irak gehuwa wage


